~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

NK123

Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    :yes::yes: ඔයාගෙ පෝස්ට් හා අනිත් අයගෙ පෝස්ට් නිසා ඉක්මන් වුණා.

    මේ ත්‍රෙඩ් එකේ මට වඩා පෝස්ට්ස් 500 ක් විතර දාපු කෙනෙකුත් ඉන්නවනේ :P
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මේ ත්‍රෙඩ් එකේ මට වඩා පෝස්ට්ස් 500 ක් විතර දාපු කෙනෙකුත් ඉන්නවනේ :P

    ඒ කවුද? කිලර් ද? ඔව් කිලර් හා අනිත් අය තමයි :yes::yes:
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo

    සේදිරිස් සීයේ කටුස්සත් නැති එකේ ඊලග ත්‍රෙඩ් එක දාන කෙනාව දැනුවත් කලානම් හොදයි නේද?
    මේක 20K පනින්න කලින් අනිත් එක දැම්මනම් හොදයි
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo

    හැබැයි මේ අන්තිම දවස් ටිකේ වගේ ගියොත් ඊළඟ ත්‍රේඩ් එක දවස් 10-15 ඇතුළත ඉවර කරන්න පුළුවන්.

    අනිවා :yes:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    සේදිරිස් සීයේ කටුස්සත් නැති එකේ ඊලග ත්‍රෙඩ් එක දාන කෙනාව දැනුවත් කලානම් හොදයි නේද?
    මේක 20K පනින්න කලින් අනිත් එක දැම්මනම් හොදයි

    කවද කීයට ද ත්‍රේඩ් එක දාන්නෙ කියලත් දැනුවත් කරන්න වෙනවනෙ කට්ටියව.
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    කවද කීයට ද ත්‍රේඩ් එක දාන්නෙ කියලත් දැනුවත් කරන්න වෙනවනෙ කට්ටියව.

    :yes::yes::yes:
    ඔව් ඒ ඔක්කොම දේවල් අලුත් ත්‍රෙඩ් එක දාන කෙනාව දැනුවත් කරානම් හොදයිනේ.
     
    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    එහෙම තමා අපි ත්‍රෙඩ් දාපුවම..:cool:

    උඹ දාපු හින්ද නෙමෙයි.. 13 අපලේ ඉක්මනට ගෙවාගන්න එපයි... 14 ඉඳන් නිදහසේ ඉන්න පුළුවන්නේ එතකොට :rofl::rofl::rofl:
     
    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    දැන්නෙ දැක්කෙ. කිලර් ගොයිය 1 නේද හිටියෙ. දැන් 3 ගිහින්නෙ :rolleyes:

    මන් ඒ කාලේ කිව්වේ ඉදිරි දවස් ෂුවර් නෑ කියල.. 3 න් බේරුන එක ලොකු දෙයක් :rofl::rofl::rofl:
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    උඹ දාපු හින්ද නෙමෙයි.. 13 අපලේ ඉක්මනට ගෙවාගන්න එපයි... 14 ඉඳන් නිදහසේ ඉන්න පුළුවන්නේ එතකොට :rofl::rofl::rofl:

    25 වෙනි එක මට දෙනවද දාන්න
    මගේ සුභ අංකය :cool:
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    සේදිරිස් සීයේ කටුස්සත් නැති එකේ ඊලග ත්‍රෙඩ් එක දාන කෙනාව දැනුවත් කලානම් හොදයි නේද?
    මේක 20K පනින්න කලින් අනිත් එක දැම්මනම් හොදයි

    අර අයිස්පලම් තට්ටය නේද ඊලගට ඉන්නෙ....