උඹ දාපු හින්ද නෙමෙයි.. 13 අපලේ ඉක්මනට ගෙවාගන්න එපයි... 14 ඉඳන් නිදහසේ ඉන්න පුළුවන්නේ එතකොට![]()

අර අයිස්පලම් තට්ටය නේද ඊලගට ඉන්නෙ....
මන් ඒ කාලේ කිව්වේ ඉදිරි දවස් ෂුවර් නෑ කියල.. 3 න් බේරුන එක ලොකු දෙයක්![]()


ඉරිසියාවෙ පැලෙනව මෙන්න...![]()



මගේ prediction ටිකක් අවුල් වෙලා
1st නම් ගානට කිව්වා
මෝල් මකරා නයිට් ඩියුටි කරලා උඩටම ඇවිල්ලා![]()



ආ... චිකේද
එහෙනම් වැඩේ ලෙසිනේ
ඔයාගේ හොදම යාලුවනේ
ආ... චිකේද
එහෙනම් වැඩේ ලෙසිනේ
ඔයාගේ හොදම යාලුවනේ




කියන්න දෙයක් නැතුව ඉරිසියාවලු... ගැලපෙන්නේ නෑ![]()

රිදිල නොගැලපෙන කතා කියල ශේප් වෙන්න හදනව පෞ....![]()


නෑ නෑ,,,අසහනේ ඉන්නේ
එහෙනම් අසහනේව දැනුවත් කරන්න
ඔයාල මේකේ පරණ කට්ටියනේ
එයාට දාන්න බරිනුම් ඔයා දාන්න
ඉක්මනට වැඩේ වෙන තරමට හොදයි


ත්‍රෙඩ් දාන්න කියනකොට හිමිට ලිස්සල යනවා 


එහෙනම් අසහනේව දැනුවත් කරන්න
ඔයාල මේකේ පරණ කට්ටියනේ
එයාට දාන්න බරිනුම් ඔයා දාන්න
ඉක්මනට වැඩේ වෙන තරමට හොදයි
චිකේද? මගෙ හොදම යාලුව උනේ කවද්ද ඕක..
හොඳම යාළුවා... ක්රාහ් තුහ්....![]()

ඔව් ඒ ඔක්කොම දේවල් අලුත් ත්‍රෙඩ් එක දාන කෙනාව දැනුවත් කරානම් හොදයිනේ.

දැන් කවුද එතකොට දාන්නෙ? කටුස්සා ඌව දැනුවත් කරලා ඇත්තේ සමහරවිට.. මට වැඩ පරණ අය ඉන්නවා.. ඔය මලින්ගයා එහෙමත්රෙඩ් දාන්න කියනකොට හිමිට ලිස්සල යනවා
![]()