කම්මැලි බං.. ස්කර්විය මේ මෑතකදී දාපු වීඩියෝ මුකුත් තිබ්බද?

කම්මැලි බං.. ස්කර්විය මේ මෑතකදී දාපු වීඩියෝ මුකුත් තිබ්බද?
![]()
මොන මොනාද අන්බොක්ස් කරන එව්වා ටිකක් නං දැක්ක ත්රෙඩ් ටිකක්.. බැලුවේ නං නෑ ලොක්කා

ඕකගෙ තලගොයි ආපුව, ෆුඩ් සිටි යන ඒව මරු බං..![]()

ඕකගෙ තලගොයි ආපුව, ෆුඩ් සිටි යන ඒව මරු බං..![]()
ෆුඩ් සිටි සීන් එකක් නං බැලුව සැහෙන්න කාලෙකට කලින් අර ෆාමසියෙන් බිල් කරන එක... තව මොනවද අර බිත්තර 10ක් විතර හදල කන එක![]()