pissuda ban. un paradinne neaවිමලසේනලා.... රාජිතලා වගේ මිනිස්සු පාර්ලිමේන්තුවට නොයවන්න මිනිස්සු වග බලාගන්න ඔන....
pissuda ban. un paradinne neaවිමලසේනලා.... රාජිතලා වගේ මිනිස්සු පාර්ලිමේන්තුවට නොයවන්න මිනිස්සු වග බලාගන්න ඔන....
තව කොහේවත් තැනක් නෑ.... සරත් සිල්වත් කිව්වේ 33 1 ගැන විතරයි... මමත් තනූජකගෙන් ඔය ප්රශ්ණේම ඊට කලින් ඇහුවා.... මට කිව්වෙත් ඔය ටිකමයි... ඒත් කිසිම වගන්තියක් ගැන කිව්වේ නෑ... ඊට පස්සේ මම ඔක්කෝම වගන්ති කියෙව්වා.... මට හම්බුනේ 33 1 යි 70යි විතරයි.... එතනින් එහා තියෙන්නේ අනෙකුත් ආයකන ගැන.... 70 1 පැහැදිලිව කියනවා වසුරවන්න පුලුවන් අවස්ථා ගැන... 19 ගේන්න මුලිකම හේතුවක් මේ විදිහට පාර්ලිමේන්තැව විසිරවීම...
අපිට තර්ක කරන්න දෙයක් නෑ.... සුප්රීම් කෝට් එකේ ප්රශ්නේ විසදෙයි... තව හිලක් තියෙනවනම් ඒකේ කියයි....

Court yanna deyak naha. Constitution eke pahadiliwa thiyenawa.
ranila uta waasi wedeawath hariyata karala naha![]()

ගනං ගන්න එපා ඌට අව්ල රනිල් සමනල පනත සම්මත කරන්න කලිං ගෙදර ගිය එකට![]()


Ranila ain weida?

කිව්වෙ නැත්තන් කොහොමද දන්නේ![]()

මේ ඔහොම හිනා වෙන්නෙ එපා .. දත් ටික එලියට විසිවෙයි ....

ඇත්තටම එහෙම වෙයිද![]()