ඇත්තටම කවුද ඈ![]()

ගොඩේකොල්ලා;23866711 said:මගෙ රත්තරං හෙලේනා..........
මගෙ රත්තරං හෙලේනා..........
![]()

අර සුජිත් නිශාන්ත කියන යෝගී කාරයාගේ නෙත් fm video එක තියෙන තැනක් කියන්නකෝ

බුකියේ එහේ මෙහෙ කැරකෙනවා දැක්ක ඊයේ....
නැ ඒක අයින් කරලා, උ දැන් ප්‍රසිද වෙන්න නේ try ඒක (election prediction දාල).. ඒක වෙන්න ඇති , අනේ රටට වෙන්න යන කල
තියෙනවා නම් video ලින්ක් ඒක දාන්න (neth video)
You must spread some Reputation around before giving it to EK KILLER again.

දකුණු අප්‍රිකාව මේ දවස් වල ඕෆ් සීසන්අද 11/10
අද සාමය හා සංවර්ධනය සදහා විද්‍යාව යොදාගැනීම පිළිබද ජාත්‍යන්තර දිනයයි.
අද පොදු මගී ප්‍රවාහන සේවා දිනයයි.
ජනප්‍රිය ළමා වැඩසටහනක් වූ "සෙසමි ස්ට්‍රීට්" ආරම්භ වුයේ අදවෙනි දිනකයි.
දකුණු අප්‍රිකානු ක්‍රිකට් කණ්ඩායම තම පළමු අන්තර්ජාතික එක්දින ක්‍රිකට් තරගය ක්‍රීඩා කලේ අදවෙනි දිනකයි.
