~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    කොහොමද වැඩ, අපි දැම්මොත් එහෙම තමා ත්‍රෙඩ්.... :yes::cool:

    එළ එළ එහෙනම් ඉතින් ඔයාට කට්ටිය ත්‍රේඩ් එකට එන්නෙ නැති කාලයක් වගේ ආවොත් ආයිත් දාන්න දෙන්නම්
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1

    එළ එළ එහෙනම් ඉතින් ඔයාට කට්ටිය ත්‍රේඩ් එකට එන්නෙ නැති කාලයක් වගේ ආවොත් ආයිත් දාන්න දෙන්නම්

    ඔව් ජූනියර්ස්ලට චාන්ස් එක දෙමු එතකන්.. :yes::)
     

    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    අනිත් එකාටත් හිනා

    මරු

    මේදවස් වල සුනු පෙන්නලා කවන සිද්ධියක් තියෙන්නේ

    බලපන් නේ ටි වී බලන එකෙනුත් වෙන වැඩ :lol::lol: