~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

Dodo Mahaththaya

Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    සංස්කෘතිය කියන දේත් සමාජය වගේ තමයි. සාපේක්ෂයි එකිනෙකාට. සමාජයත් නිරන්තර වෙනස් වෙනව සංස්කෘතියත් නිරන්තර වෙනස්‍ෙ වෙනව. ඒ ඒ ආවේනික සංස්කෘතික ලක්ෂන වගේ ම සියලු ම සංස්කෘතිවලට පොදුවූ ලක්ෂණත් තියෙනව.

    ඔව්...ඇත්ත. ඕක තේරුම් ගන්න බැරි ඈයෝත් ඉන්නවනේ.....අපිට විතරක් නෙමේ, ලෝකේ ඕනෙම රටකට ඔය දේ වෙනවා, කොටිම්ම අප්‍රිකාවේ, ඇමේසන් වල නොදියුණුයි කියන ගෝත්‍ර වලටත් ඕක වෙනවා.

    The Gods Must Be Crazy ෆිල්ම් එක බලලා තියෙනවද ?
     
    නෑ