~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

11.gif


තෑන්ක්ස් ;):cool::cool:
 

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    යකුනෙ යටන් ගොම්මන දා වැහි අඳුර
    සේබිතේ කමත හෙලන් සිනා නගන ටිකිරි හඩ
    මැණිකෙ ගමට වරෙන් ඔබ නැති දා හද මඩල

    පෙමිනේ ඉවත බලන් යනවා ගොරිත මඩ
     

    donkosala

    Well-known member
  • Feb 15, 2009
    10,167
    1,014
    113
    Unknown
    පන්දම රැගෙන යන්න එන මා හදවතට

    නෙතු දැහැන් බිදිනා රන් සළුව ඇඳ
    ලියතඹර ලෙලවා හල් මඩල යට

    දෙන්න මැණිකෙ මගෙ පපුවට ගින්දර

    ezgif-4-e04741766bce.jpg
     

    IKL

    Well-known member
  • May 29, 2018
    44,549
    15,088
    113
    Kadawatha
    එළ එළ. මටනම් ඔය රොමැන්ටික් ඩ්‍රාම ටයිම් ඉංග්‍රීසි ඒව අල්ලන්නෙ ම නෑ. කොමඩි වුණත් සමහර ඒව තමයි අල්ලන්නෙ. :D ඇක්ෂන්නම් බහුතරයක් අවුලක් නෑ. :D


    :rolleyes::D:D
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    සුපර් හීරෝනම් කොහොමත් බලනව. :D
    මං අර ෆෙයාරි ඇනිමේෂන්නම් බලනව. ටින්කර් බෙල්, සින්ඩ්‍රෙල්ලා වගේ ඒව.

    මාත් :cool:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    :love::love:


    ගීත නාදෙන් මන් පිනයි

    සැම එක්වෙලා ලැබ ගන්නයි

    සියො ලගින් වැසුණු

    මදුවිතින් පිරුණු

    මුවැත්තිය ඇයයි
    මුවැත්තිය ඇයයි......


    සෙයිලමේ දොර කෙරවලේ සිටිනා සදනාවී

    සෙයිලමේ දොර කෙරවලේ සිටිනා සදනාවී......