~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com

    ඇතුලට මොනවා හරි ඔබලා දැම්මා නම් හරි තැනිම් තැන :D:D
    එහෙම කරන්න බෑහැ බන් දැන් ඉස්සර වගේ නෙවෙයි කොපි රයිට් තදටම බලනවා

    මොකද උන් ගොඩක් ක්‍රියේටිව් දේවල් තමයි ප්‍රොමෝට් කරන්නේ

    වෙන උන්ගෙ ඒවා දාලා අමාරුයි අරුන් රිපෝට් කරලා චැනල් එක ටේක් ඩවුන් එකක් දෙන්න පුළුවන්

    බලපන් දැන් සිංහල සිංදු දාන්න පුලුවන්ද එවොක් එකෙන් හරි මහරජා එකෙන් හරි දෙසවන එකෙන් හරි දෙනවා ශොට් එක

    බොන්ගො එස්.එල් එකේ උන් ලංකාවේ ෆිල්ම් භාගයක්ම කොපිටයිට් අරගෙන තියෙන්නේ නෙට් එකේ දාන්න උන් ඒවා කෑලි කට් කරලා දානවා

    අපිට බැහැ දාන්න එහෙම



    ෆෙයාර් යුසර් කියලා දාන එකත් දැන් එහෙම කේස් :D
    වැඩිය ඕන නැහැ සමහර රෝයල්ටි ෆ්‍රී ඒවත් දැන් කොපිරයිට් කරල නෙ මියුසික් එහෙම :sorry:
     
    ඊට පස්සෙ ටික්ටෝක් බලන එක අත ඇරියා මොකෝ එකේ පොන්ටි ඩයල් වැඩි


    avatar194988_80.gif