~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    ෆෝන් එකෙම් ගියාම ඔව් තියනවා.
    ඔන්ලයින් හිටම් පෙන්නනවා ...............;)


    මට කොහොමත් ස්මාට් ෆෝන් නැහැනෙ :D
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    Hmmn ekath aththa thamai

    යේකනෙ කියන්නෙ. සමහර අය පුරුදුවෙලා ඉන්න රටාවල් වෙනස්නෙ. හැබැයි ඉතින් අනවශ්‍යය විදියට මේකප් කරන අයනම් තියෙන ලස්සන නැතිකරගන්නව.
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    මම නම් ඉස්කෝලෙ කාලෙ දවස් 3යි.......

    සතියකට යන්නෙ

    මාත් ඒ වගේ තමයි. එක එක ලෙඩ අරගෙන නවතිනව. පස්සෙ ගියෙ ම නෑ.
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    අනුරාග දෑසින් බලා සොඳුරුයි සුපෙම් ලෝචනා ලෝචනා ලෝචනා ලෝචනා කෝමේ ලෝචනා :shocked::shocked:

    කවුද ලෝචනා? එළකිරි එකේ කෙනෙක් ද?
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com

    යේකනෙ කියන්නෙ. සමහර අය පුරුදුවෙලා ඉන්න රටාවල් වෙනස්නෙ. හැබැයි ඉතින් අනවශ්‍යය විදියට මේකප් කරන අයනම් තියෙන ලස්සන නැතිකරගන්නව.

    Gori ganawane den kello