~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    :rofl::rofl: මටනම් සම්පූර්ණ පිස්සුනෙ කවදත්
    :rofl::rofl::rofl:


    මේ ති‍යෙන්නෙ මගේ හොඳ කරන්න බැරි පිස්සුව :cool:


    TsNgy9Q.jpg



    v8OpWHE.gif
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    දැන් ඕකත් අල්ලන්නෙ නෑ කියල පැකට් 5 වගේ බොන්න ගත්ත ම සැර ජාති බිවුව වගේ වෙයි :rofl:
    මීට මාස කිහිප‍යකට කලින් සැර ජාති බොන එක නැවැත්තුවා සදහටම ;)
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මීට මාස කිහිප‍යකට කලින් සැර ජාති බොන එක නැවැත්තුවා සදහටම ;)

    ඒකනම් හොඳයි මොනව වුණත්. :D
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    පන්දම් කෙලියට ගිණිකෙලි අරගෙන
    යක්කුත් පිටියට ආවා
    රුහුණු බෙරෙන් ඝෝශක බෙර නාඳෙන්
    යක්කුත් පිටියට ආවා
    මතක පොත විවර කර
    නෙත්වලින් ලොව බලා
    හිතට ගෙන අරමුණට නුවනින් යමූ සැමා

    ගායනය :- චනුක මෝරා
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    වස්සාන සෘතුව පුරා
    පෙම් හැඟුම් හිත අවුලුවා
    අපූරුම නිමැයුමක් ලෙස ඔබ
    ප්‍රේමයට මගෙ ළංවුණා
    මටත් නොදැනි ම අකීකරු සිත
    ඔබේ ළඟ කීකරු වුණා

    ගායනය :- අමිල පෙරේරා