අපෝ නෑ. කරන්න ඒව තියෙනවනෙ. :D හෑ හා හා මෙතන කියන්න එපා :baffled::baffled:
Sachira123 Member Jun 7, 2015 21,398 1,734 0 🐘🐘🐘♪♫•*¨*•.¸¸♫♪🐘🐘🐘 Dec 1, 2018 #18,461 Malinga said: අපෝ නෑ. කරන්න ඒව තියෙනවනෙ. Click to expand... හෑ හා හා මෙතන කියන්න එපා
LazyLizard Well-known member Aug 27, 2015 59,445 14,448 113 10 කටුකරෝලගම Dec 1, 2018 #18,462 Malinga said: කුකුළෙක්නෙ එයාත් Click to expand... මොකද්ද ඔය ඩොඩෝ කුකුලෙක්ය කියන කතාව
Sachira123 Member Jun 7, 2015 21,398 1,734 0 🐘🐘🐘♪♫•*¨*•.¸¸♫♪🐘🐘🐘 Dec 1, 2018 #18,463 Malinga said: කුකුළෙක්නෙ එයාත් Click to expand... දැං තියන කුකුල් මස් රස නෑ
Sachira123 Member Jun 7, 2015 21,398 1,734 0 🐘🐘🐘♪♫•*¨*•.¸¸♫♪🐘🐘🐘 Dec 1, 2018 #18,464 LazyLizard said: මැරුණත් මාරි දෙන්නේ නෑ එහෙම්මම ගහක් යට වලලන්න කියල තියෙන්නේ Click to expand... එතනත් ලෝබ කම
LazyLizard said: මැරුණත් මාරි දෙන්නේ නෑ එහෙම්මම ගහක් යට වලලන්න කියල තියෙන්නේ Click to expand... එතනත් ලෝබ කම
Malinga Well-known member Jul 20, 2006 61,301 1,013 113 Dec 1, 2018 #18,465 NK123 said: Click to expand... සහේලි හිටිය ද?
NK123 Well-known member Jul 29, 2015 24,339 2,771 113 Colombo Dec 1, 2018 #18,466 Sachira123 said: සහේලි සහේලි සහේලි Click to expand...
Sachira123 Member Jun 7, 2015 21,398 1,734 0 🐘🐘🐘♪♫•*¨*•.¸¸♫♪🐘🐘🐘 Dec 1, 2018 #18,467 Lejayange said: සඳනිගෙ කර්ව් එක බලනව දැක්ක.... Click to expand... ලින්ක් එක
saja Well-known member Jan 8, 2007 16,207 2 10,805 113 Home Sweet Home Dec 1, 2018 #18,468 star gold channel eke yanawa anthima tika dan yanne Malinga said: මම තාම ඒක එකපාරක්වත් බැලුවෙ නෑ Click to expand...
star gold channel eke yanawa anthima tika dan yanne Malinga said: මම තාම ඒක එකපාරක්වත් බැලුවෙ නෑ Click to expand...
NK123 Well-known member Jul 29, 2015 24,339 2,771 113 Colombo Dec 1, 2018 #18,469 Malinga said: සහේලි හිටිය ද? Click to expand... අද ඒක නෑනේ
Malinga Well-known member Jul 20, 2006 61,301 1,013 113 Dec 1, 2018 #18,470 LazyLizard said: දවස් දෙකයි නෙ ආවේ නැත්තේ. Click to expand... දවස් දෙකක් තප්පර ගානින් වැඩි කරල බලන්න සෑහෙන කාලයක්
LazyLizard said: දවස් දෙකයි නෙ ආවේ නැත්තේ. Click to expand... දවස් දෙකක් තප්පර ගානින් වැඩි කරල බලන්න සෑහෙන කාලයක්
Sachira123 Member Jun 7, 2015 21,398 1,734 0 🐘🐘🐘♪♫•*¨*•.¸¸♫♪🐘🐘🐘 Dec 1, 2018 #18,471 saja said: Click to expand... ඇයි නැද්ද
Lejayange Well-known member Mar 23, 2015 18,950 5,584 113 Dec 1, 2018 #18,472 LazyLizard said: හානේ බලන්න මට තියෙන ආදරේ Click to expand... අපි එහෙම තමයි... කාළගුණේ වගේ ලව් නෑ අපි ලඟ
LazyLizard said: හානේ බලන්න මට තියෙන ආදරේ Click to expand... අපි එහෙම තමයි... කාළගුණේ වගේ ලව් නෑ අපි ලඟ
NK123 Well-known member Jul 29, 2015 24,339 2,771 113 Colombo Dec 1, 2018 #18,473 අද ත්රෙඩ් එක මාර වේගෙන් යනවා. කට්ටිය ගොඩයි
Sachira123 Member Jun 7, 2015 21,398 1,734 0 🐘🐘🐘♪♫•*¨*•.¸¸♫♪🐘🐘🐘 Dec 1, 2018 #18,474 Malinga said: මම තාම ඒක එකපාරක්වත් බැලුවෙ නෑ Click to expand... ආ ඉනසන්ට් බලන්න
Malinga Well-known member Jul 20, 2006 61,301 1,013 113 Dec 1, 2018 #18,475 Lejayange said: සඳනිගෙ කර්ව් එක බලනව දැක්ක.... Click to expand... සඳනි කියන්නෙ කවුද?
NK123 Well-known member Jul 29, 2015 24,339 2,771 113 Colombo Dec 1, 2018 #18,476 හෙට අලුත් ත්රෙඩ් එක දාන්න
saja Well-known member Jan 8, 2007 16,207 2 10,805 113 Home Sweet Home Dec 1, 2018 #18,477 ow Sachira123 said: ඇයි නැද්ද Click to expand...
Malinga Well-known member Jul 20, 2006 61,301 1,013 113 Dec 1, 2018 #18,478 Sachira123 said: හෑ හා හා මෙතන කියන්න එපා Click to expand... මං කිවුවෙ වැඩ ගැන. ඔයාලගෙ ඔලුවට එන අදහස් නෙමෙයි
Sachira123 said: හෑ හා හා මෙතන කියන්න එපා Click to expand... මං කිවුවෙ වැඩ ගැන. ඔයාලගෙ ඔලුවට එන අදහස් නෙමෙයි
Sachira123 Member Jun 7, 2015 21,398 1,734 0 🐘🐘🐘♪♫•*¨*•.¸¸♫♪🐘🐘🐘 Dec 1, 2018 #18,479 NK123 said: Click to expand... නෑ නෑ රාවණ ගෙ අම්මගෙ සහෝදරියො
Sachira123 Member Jun 7, 2015 21,398 1,734 0 🐘🐘🐘♪♫•*¨*•.¸¸♫♪🐘🐘🐘 Dec 1, 2018 #18,480 saja said: star gold channel eke yanawa anthima tika dan yanne Click to expand... ඒකෙ ෆිලුම් යන වෙලාවල් දන්නෙ නෑ
saja said: star gold channel eke yanawa anthima tika dan yanne Click to expand... ඒකෙ ෆිලුම් යන වෙලාවල් දන්නෙ නෑ