~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

Rosaine_Doll

Well-known member
  • Jul 25, 2015
    3,643
    292
    83
    loneliness
    ඒකනේ... හොර කටුස්සා.. එක හාමිනේ කෙනෙක් ඉද්දි තව හාමිනේලා හොයනවා

    කොහොමද ඉතින් මෙයා මේ දවස්වල ජපානේ තොරතුරු:D?
    මට මේ එපා වෙලා ඉන්නේ, ටික ටික සීතලයි, මේ ඇඟිල්ලේ අමාරුවක් හැදිලා :(
     

    Rosaine_Doll

    Well-known member
  • Jul 25, 2015
    3,643
    292
    83
    loneliness
    හෑ :shocked: මෙහෙම හිටි ගමන් ඇවිත් මිනිස්සුන්ගේ රෙදි ගලවන එක හරිද මම අහන්නේ. :sorry:
    නැත්නම් ඉතින්, හෝදන්න එපැයි, එකටත් මට තමා බනින්නේ පස්සේ, රෙදි හේදුවේ නැහැ කියල :D
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    මට මේ එපා වෙලා ඉන්නේ, ටික ටික සීතලයි, මේ ඇඟිල්ලේ අමාරුවක් හැදිලා :(

    ම්ම්ම්ම් එහෙමද:sorry:
    ලගකදී මේ පැත්තේ එන්නේ නැද්ද?
     

    IKL

    Well-known member
  • May 29, 2018
    44,549
    15,088
    113
    Kadawatha
    හෑ :shocked: මෙහෙම හිටි ගමන් ඇවිත් මිනිස්සුන්ගේ රෙදි ගලවන එක හරිද මම අහන්නේ. :sorry:


    56914dd33f46a7ba364fe1535a5d0d8f.jpg