~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    අයිස් කැටෙ හා පෙම ගිලිහිමෙන් දුක් ඇතිවි හදෙ
    අයිස් කැට ඇති එහෙ හොයාගන්න මේ දවස්වල රින ගණන් යන්නෙ කියල කිවේ :yes: මූ පාර දිගේ අයිස් කැට වලට සොට් එක දිදී යනව ඇති :rofl:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    අයිස් කැට ඇති එහෙ හොයාගන්න මේ දවස්වල රින ගණන් යන්නෙ කියල කිවේ :yes: මූ පාර දිගේ අයිස් කැට වලට සොට් එක දිදී යනව ඇති :rofl:
    මම කිව්වෙ මෙකෙ ඉන්න අයිස් කැටයා ගැන
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    උදේ ඉදන් කට්ටිය ඔයාව සිහි කරනවා
    පස්සට ගිහින් බලල එන්නකෝ

    :shocked::shocked: එක එක ඒව කියල වගේ කට්ටිය :lol::lol:

    සෑහෙන බිසී වෙලා හිටියෙ මේ දවස් දෙකේ උදේ ඉදල රෑ නිදාගන්නකන්. දැන් ඉවරයි :D
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මම කිව්වෙ මෙකෙ ඉන්න අයිස් කැටයා ගැන
    ඒක තමා මෙහෙ අයිස් කැටයගෙ පෙම ගිලිහුනාට එහෙ ඕනේ තරං අයිස් කැට ඇතිනේ ඉතින් උට අප්සට් යන්න හේතුවක් නෑ :yes:
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    කිරියේ අවුරදු ගානක ඉදන් ප්‍රධාන පක්ෂ දෙකට කඩේ යන ප්‍රසිද්ධ අකවුන්ට් කීපයක් තියෙනවනේ.
    උන්ට ඒ පක්ෂ වලින් ආදායමක් ලැබෙනවද? :confused: