~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

NK123

Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ඒකනේ මුන් කරන වැඩ වලින් තවත් ඒ මිනිස්සු සවුත්තු වෙන එක වෙන්නේ

    සිරාවට :lol::lol::lol:
    මුන් ප්‍රමෝට් කරනවා කියලා ගම කනවනේ
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ඔව් ඔව් සීය ගහපු ගමන් හුස්ම යාවි මට හිතෙන්නේ :yes:

    හාපෝ... :sorry: එහනම් දැන්මම අවමංගල කටයුතු වලට ආධාර රැස් කරන්න පටන් ගන්න වේවි
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ඔව් ඉතින් එහෙම වාසි ඇති. මොක ද ගොඩක් පක්ෂවල Online Promotion කරන සෙට් ඉන්නව.

    :yes::yes::yes: fb එකේනම් ඉන්නවා
    කිරියේ ඉන්නවද කියලා තමා දන්නැත්තේ..
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    :yes::yes::yes: fb එකේනම් ඉන්නවා
    කිරියේ ඉන්නවද කියලා තමා දන්නැත්තේ..

    ඇති. නෙට් එකේ හැමතැන ම ඉන්නවනෙ.
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo

    සෙට් වෙන ක්‍රමයක් තියෙනවද? :cool: මගේ නම එලි වෙන්නෙ නැතිනම් රෙදි නැතුව කඩේ ගියහැකි

    අනේ අම්මේ... උබලත් කියක් හරි ලැබෙනවා කිවොත් :P
    රෙදි ගලවන්නත් ලෑස්තියි.

    හොද වෙලාවට උබ කෙල්ලෙක් නොවුනේ.. :P

    UNP පැත්තෙනම් යන්න එපා
     
    Last edited:

    Garrus

    Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2
    අනේ අම්මේ... උබලත් කියක් හරි ලැබෙනවා කිවොත් :P
    රෙදි ගලවන්නත් ලෑස්තියි.

    හොද වෙලාවට උබ කෙල්ලෙක් නොවුනේ.. :P


    :P එහෙම තමා... මුන් කොටි ගානක් මාසෙට වියදම් කරනවා ඇති වොට් තමන්ගේ පැත්තට නම්ම ගන්න... සමහරවිට හොඳ ෆේස්බුක් පේජ් එකක් හැදුවොත් චාන්ස් එකක් ලැබෙයි...:sorry:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    :P එහෙම තමා... මුන් කොටි ගානක් මාසෙට වියදම් කරනවා ඇති වොට් තමන්ගේ පැත්තට නම්ම ගන්න... සමහරවිට හොඳ ෆේස්බුක් පේජ් එකක් හැදුවොත් චාන්ස් එකක් ලැබෙයි...:sorry:

    සමහරවිට හිරේ යන්න චාන්ස් එකක් වගේ ම කනත්තට යන්න චාන්ස් එකකුත් එන්න පුළුවන්. :yes::yes:
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo

    :P එහෙම තමා... මුන් කොටි ගානක් මාසෙට වියදම් කරනවා ඇති වොට් තමන්ගේ පැත්තට නම්ම ගන්න... සමහරවිට හොඳ ෆේස්බුක් පේජ් එකක් හැදුවොත් චාන්ස් එකක් ලැබෙයි...:sorry:

    අනිවා හොද ෆේස්බුක් පේජ් එකක් හදාගන්න පුලුවන්නම් හරි.
    ඔව් උන්ගෙන් කියක් හරි කඩාගත්තට පව් නෑ..
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    සමහරවිට හිරේ යන්න චාන්ස් එකක් වගේ ම කනත්තට යන්න චාන්ස් එකකුත් එන්න පුළුවන්. :yes::yes:

    ඒක ගානට බැලන්ස් එකේ කරන් යන්න ඕනේ
    නැත්තන් සොරි තමයි
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    අන්න ශ්‍රේෂ්ටාධිකරණය තීන්දුව හෙටට කල් දාලා...
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඒක ගානට බැලන්ස් එකේ කරන් යන්න ඕනේ
    නැත්තන් සොරි තමයි

    අපෝ ඔව්. නැත්තම් ඉතින් මොනව වෙයි ද කියන්න බෑ