~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

NK123

Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    අද 11/26

    අද අධික ස්ථුලත්වය මැඩලීමේ දිනයයි

    2008 මුම්බායි ප්‍රහාරය සිදුවූයේ අදවෙනි දිනකයි.

    ප්‍රකට ළමා කෘතියක් වූ "Alice in Wonderland" කෘතිය එළිදැක්වූයේ අද වෙනි දිනකයි.
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    කියන්න සතුටුයි මිත්‍රවරුනි,
    මගේ පලවෙනි Telegram ත්‍රෙඩ් එක Close උනා පමණි.
    දෙවෙනි Telegram ත්‍රෙඩ් එක Delete කරලම දමා ඇත
    නැවත Telegram ත්‍රෙඩ් එකක් දැම්මොත් මාව Banned කරන ලෙස ද පැවසුවා
    :lol::lol::lol:
     
    අද 11/26

    අද අධික ස්ථුලත්වය මැඩලීමේ දිනයයි

    2008 මුම්බායි ප්‍රහාරය සිදුවූයේ අදවෙනි දිනකයි.

    ප්‍රකට ළමා කෘතියක් වූ "Alice in Wonderland" කෘතිය එළිදැක්වූයේ අද වෙනි දිනකයි.

    මුම්බායි ප්‍රහාරය මොකක්ද :confused::confused::confused:
    ආ මලේ,
    ලොක්කා මුකුත් නොකියාම ඩිලීට් කලාද?
     
    කියන්න සතුටුයි මිත්‍රවරුනි,
    මගේ පලවෙනි Telegram ත්‍රෙඩ් එක Close උනා පමණි.
    දෙවෙනි Telegram ත්‍රෙඩ් එක Delete කරලම දමා ඇත
    නැවත Telegram ත්‍රෙඩ් එකක් දැම්මොත් මාව Banned කරන ලෙස ද පැවසුවා
    :lol::lol::lol:

    අහන කොටම දාලා.....
    ලොක්කා එවපු
    මෙසේජ් එකේ ස්ක්‍රින් ශූට් එකක් එවන්න.............
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo

    අහන කොටම දාලා.....
    ලොක්කා එවපු
    මෙසේජ් එකේ ස්ක්‍රින් ශූට් එකක් එවන්න.............

    වැඩි දෙයක් නෑ බන්
    මේ පාර ප්‍රමෝට් කරනවා කියපු චෝදනාවත් නැතුව msg එකක් එවලා :lol:

    මේ තියෙන්නේ GT ලොක්කගේ msg එක

    Eka parak close kalama ai danna epa. Wena kattiya group share karanawa nam eka tintin123 ta report karanna.
    Ai danna epa ban karanna wenawa
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    අද 11/26

    අද අධික ස්ථුලත්වය මැඩලීමේ දිනයයි

    2008 මුම්බායි ප්‍රහාරය සිදුවූයේ අදවෙනි දිනකයි.

    ප්‍රකට ළමා කෘතියක් වූ "Alice in Wonderland" කෘතිය එළිදැක්වූයේ අද වෙනි දිනකයි.
    හැපි තඩිස් පිපල්ස් ඩේ විශ් යූ ඕල් ද බෙස්ට්

    දේ හෑවු ඇලිස් ඉන් වොන්ඩර්ලෑන්ඩ් වී හෑවු සිරිසේන ඉන් වොන්ඩර්ලෑන්ඩ්
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    කියන්න සතුටුයි මිත්‍රවරුනි,
    මගේ පලවෙනි Telegram ත්‍රෙඩ් එක Close උනා පමණි.
    දෙවෙනි Telegram ත්‍රෙඩ් එක Delete කරලම දමා ඇත
    නැවත Telegram ත්‍රෙඩ් එකක් දැම්මොත් මාව Banned කරන ලෙස ද පැවසුවා

    :lol::lol::lol:
    that's what i told you bro
    happy birth day :D