~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

NK123

Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    හැපි තඩිස් පිපල්ස් ඩේ විශ් යූ ඕල් ද බෙස්ට්
    දේ හෑවු ඇලිස් ඉන් වොන්ඩර්ලෑන්ඩ් වී හෑවු සිරිසේන ඉන් වොන්ඩර්ලෑන්ඩ්

    ඔයාලගේ දවසනේ :P
     
    මුම්බායි ප්‍රහාරය
    https://en.wikipedia.org/wiki/2008_Mumbai_attacks

    එල එල :D:D

    වැඩි දෙයක් නෑ බන්
    මේ පාර ප්‍රමෝට් කරනවා කියපු චෝදනාවත් නැතුව msg එකක් එවලා :lol:

    මේ තියෙන්නේ GT ලොක්කගේ msg එක


    :baffled::baffled::baffled:
    ලොක්කා ලිදේ දැන් වයසයිනෙ ගනන් ගන්න එපා ......:baffled::baffled::baffled:
    දැන් සයිට් එකේ රීච් අඩු ඇති.:yes::yes: ඉතිං කට්ටිය මේක අතැරලා යයි කියලා බයේ නටනවා :lol::lol::lol::lol::lol::lol:
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    එල එල :D:D




    :baffled::baffled::baffled:
    ලොක්කා ලිදේ දැන් වයසයිනෙ ගනන් ගන්න එපා ......:baffled::baffled::baffled:
    දැන් සයිට් එකේ රීච් අඩු ඇති.:yes::yes: ඉතිං කට්ටිය මේක අතැරලා යයි කියලා බයේ නටනවා :lol::lol::lol::lol::lol::lol:

    :rofl::rofl::rofl:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    එලකිරි එකෙ ආතල් එකෙ හිටින්න
    මොකද ලොක්කා මෙක කරගෙන යන නිසා තමයි අපිට මෙහෙම චැට් කරන්න හරි පුලුවන්.
    නැත්නම් ඉතින් බුකියට වෙලා බුම්මන් ඉන්න තමා වෙන්නේ
    ලොක්කා මෙක කරගෙන යන එකම ලොකු දෙයක් :D
     
    nehe sirawata kiyanne lokka oka public kiyanna ona nam methana awilla post danawa ne pm ekak demme pvt nisa


    නෑ බං ඩිලීට් කරන ත්‍රෙඩ් එකේ දාලා වැඩක් නැති නිසානෙ නොදැම්මෙ...........
    අනිත් දේ තමයි අනිත් මෙම්බර්ස් ලා කලබල වෙනවානෙ ..
    මේක අතඇරලා යන්න හේතුවක් වෙන්නත් පුලුවන් ඒකයි ඒ......
    ලොකුම දේ ඩිලීට් කරන එකේ දාලා වැඩක් නැති එක........;)

    :cool::cool:
     
    එලකිරි එකෙ ආතල් එකෙ හිටින්න
    මොකද ලොක්කා මෙක කරගෙන යන නිසා තමයි අපිට මෙහෙම චැට් කරන්න හරි පුලුවන්.
    නැත්නම් ඉතින් බුකියට වෙලා බුම්මන් ඉන්න තමා වෙන්නේ
    ලොක්කා මෙක කරගෙන යන එකම ලොකු දෙයක් :D


    යුරේකා

    තවත් ෆේක් එකක්


    මෙන්න ලොක්කා මණ්ඩපේ :lol::lol::lol::lol:


    අද කෙල්ලෙක් නෑ රිවීව් කොලන්න ........:rofl::rofl: