නංගිට දෙන වදවල හැටියට ඉතින් ඔයාට රිටන් එක හම්බුවෙන්න තියෙන දවස් ටිකනෙ![]()

ආ ඇමති තුමා ...
එලියට දැම්මා නේද ලොක්කො
අර දෙරණේ ගියාය කියන රාවනා කතාව තාම දාල නෑ නෙව බලන්න

නෑ දැන් ඊයේ ටීවී එකේ ගියා කිවේ. ආය එඩිට් කරන්න දෙයක් නෑ නෙව
තාම එඩිටින් වෙන්න ඇති
මාලිංග පූසා මෙටල් අහනවද කොහෙද පේන්න නෑ

සාමාන්යෙන් එළකිරි මෙම්බර්ස් ලා වැඩිපුර ප්රමාණයක් ඔන්ලියින් ඉන්න දවස මොකක්ද ? වෙලාව කියාද?

කෝ ටෙලිග්රෑම් දෙවනි ත්රෙඩ් එක 

සාමාන්යෙන් එළකිරි මෙම්බර්ස් ලා වැඩිපුර ප්රමාණයක් ඔන්ලියින් ඉන්න දවස මොකක්ද ? වෙලාව කියාද?

කෝ ටෙලිග්රෑම් දෙවනි ත්රෙඩ් එක
![]()