අහ ඔහොම තමයි ජීවිතේ
හ්ම්... දැනගෙන අවුරුද්දක් විතරවගේ වෙද්දි ඔක්කොම ඉවරයි... පව්..
අහ ඔහොම තමයි ජීවිතේ
ow bn bageta pissu hadila![]()
මිනිසාමයි ලොව දෙවියන් වෙන්නේ
මිනිසාමයි ලොව තිරිසන් වෙන්නේ
සිංදුවක් තියෙන්නෙ.
අපි එද්දී ඔයාල යනව හරි නාකයිහ්ම්... වෙලාව හරි....
අපි කැපුනා

අනුෂාමයි ලොව දෙවියන් වෙන්නේ
අනුෂාමයි ලොව තිරිසන් වෙන්නේ
අපි එද්දී ඔයාල යනව හරි නාකයි![]()
අපි එද්දී ඔයාල යනව හරි නාකයි![]()
ඔයාගෙ සිත්ගත් දැරිවිගෙ නම ද අනූෂා?
අද කෝපි ගෙනාවේ නැද්ද
හරි... හරි... කියන්න්කො...
කටුසු පැටී....

යාළුවෙක් හිටිය... අපි කොල්ලො එයාට ඕක කියනව ඔය විදියට...
හික්.... හික්.....

අපි මල් උනානං හරි නේද ආතේකටුස් දුවේ ඕව ගැන වැඩිය හිතන්න එපා. බඹරු කොහේ ගියත් මල් කරා පියාඹනව.
මේක මේ ප්රශ්න අහන වේලාවකද මම අහන්නේමදැයි ප්රශ්නයක් ඇහුවා. එකෙක්වත් නෑ