~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

NK123

Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    එහෙම ම කියන්න බැහැ නේද? දැන් අපි ගොඩක් දේවල් කරන්නෙ ඔය මානසික තෘප්තිය වෙන‍ුවෙන්නෙ. තමන්ගෙ මානසික තෘප්තිය වෙනුවෙන් අනිත් අයට හානිදායක දේ කරන එක තමයි මට හිතෙන විදියටනම් අවුල් සහගත දේ.

    ඔව් ඒකත් ඇත්ත තමයි :yes:
    බටහිර සංස්කෘතියයි අපේ සංස්කෘතියයි එකතු වී හැදුනු අවුලක ප්‍රතිපල
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    අනේ මේ නිකියෝ, අපි ඇවිල්ල මේ සයිට් එකට එන යන සිය ගානක් අතරේ එකෙක් විතරයි. ඉතිහාසේ කී දාහක් මේකට ඇවිල්ල යන්න ඇද්ද. ඇඩ්මින්ට නිකන් එදිනෙදා පාරේ යද්දී ඇඟේ හැපෙන සෙනග වගේ අපි :yes: ඒ හින්ද තියෙන වැඩක් කරගෙන ඉන්නව මෙන්න මෙහෙට වෙලා.

    :dull::dull::dull:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මාලිංග නමැති හොර පුසා ස්කේට්බෝඩ් උඩ නැග IKL ගේ නිවෙස වෙත ගමන්කරමින්....

    මෙටල් රොක් මටනම් බෑ ඒ පැත්තෙ යන්න :rofl::rofl:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඔව් ඒකත් ඇත්ත තමයි :yes:
    බටහිර සංස්කෘතියයි අපේ සංස්කෘතියයි එකතු වී හැදුනු අවුලක ප්‍රතිපල

    ඔය දරුවා සංස්කෘතිය, ආගම ගාවගත්තා වුණාට හරියට බැලුවොත් ඕව එකක්වත් හරියට පිලිපදින්නෙ නැති පිරිසක් විසින් තමයි වැඩිපුර අවුල් කරන්නෙ. ඒ කියන්නෙ ඕනවට වැඩිය සංස්කෘතිය කියන දේ ඔලුවෙ තියාගෙන ඉන්න පිරිසක් හා ඕනවට වැඩිය ආගම කියන දේ ඔලුවෙ තියාගෙන ඉන්න පිරිසක් හා ඔය කිසි ම දෙයක් තබේකටවත් මායිම් නොකරන පිරිසක්. ඒ අය නිසා තමයි වැඩිපුර ගැටලු.
     

    සම්බන්ධයක් නැහැනෙ මං කියපු ‍දේටයි ඔයා කියන දේටයි.

    මං කියන්නෙ තමන්ට ඕන කියල ඕන ම දෙයක් කරන එක ගැන. තමන්ට කෙල්ලෙක්ගෙ ආදරය ඕන කියල කෙල්ලගෙ දෙමවුපියො මරණ එක හරි ද? අන්න ඒ වගේ එකක් කියන්නෙ.


    මරන්නෙ මොකට ද සහෝ දැන් බලන්න ඔයා කැමති කෙල්ලෙක් ඉන්නවා එයාගෙ ගෙදරින් ඔයාට කැමති නෑ ...
    හැබැයි සල්ලි තියෙයි නම් කැමතිවෙයි බොහෝ දුරට ............
    ඔයා සල්ලි හෙවුවත් කැමති නෑ කියමුකො.....
    එහෙමනම් සල්ලි ටිකක් වීසි කරලා කැමති කර ගන්නවා..

    ඒකටත් පොඩි උදා එකක් කියන්නම් .....
    එයාලගෙ දෙමවුපියන් සහොදර කවුරු හරි කෙනෙක්ට බල පෑමක් කොරලා බය කරලා ගහලා නෙමේ . ජොබ් එකක් ලෝන් එකක් ප්‍රොමෝෂන් එකක් ඔයවගේ හදලා දීලා තමන්ගෙ සල්ලි බලේ පාවිච්චි කරලා කර ගන්න හැකිය ........

    නැත්තම් අම්මා තාත්තා පොඩි ගුරුවරු වගේ නම් එයාලාගෙ ෆලෝ කරන ප්‍රොෆෙක් හරි කවුරු හරිම ලවා කියවලා.......

    වෙන වෙන රස්සා නම් ඒත් එහෙමයි තේරුණා ද මොංගල් පූසෝ;);)
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo

    ඇයි බොල දැන් ඔය ත්‍රෙඩ් වල රිප්ලයි කරපුඋන් පීඑම් ගහගෙන කිලෝ ග්‍රෑම් ගුරුප් හදං ඒවට යන්න තිබුණා ..... FX සෙට් එක වගේ ........
    ඊට පස්සෙ උන්ව දන්න මේකෙ උන්න උන්ගෙ යාලුවොත් යන්න තිබුණා......

    ඒකෙන් මේකට එන 25ක් අඩු උනත් මේකට ලොකු බල පෑමක් මොකද ගොඩක් ඇක්ට්ව් අය හිටියනෙ ..........
    ඒවා තමයි හැබැයි ඔයාගෙ වැරැද්දක් නෑ ...
    මුලින්ම ඇඩ්මින් වරද්දා ගත්තෙ. ලැජ්ජාවයි අර උඩ කාරණායි තමයි ක්ලෝස් කලේ.......

    මටනම් එහෙම හිතන්න අමාරුයි මේකෙන් කැඩිලා ඒකට යයි කියලා
    ඒක messaging app එකක් විතරනේ

    FX සෙට් එක උනත් තාම මේකට එනවනේ
    උන්ගේ රස්සාව නිසානේ telgram යුස් කරන්නේ
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    මරන්නෙ මොකට ද සහෝ දැන් බලන්න ඔයා කැමති කෙල්ලෙක් ඉන්නවා එයාගෙ ගෙදරින් ඔයාට කැමති නෑ ...
    හැබැයි සල්ලි තියෙයි නම් කැමතිවෙයි බොහෝ දුරට ............
    ඔයා සල්ලි හෙවුවත් කැමති නෑ කියමුකො.....
    එහෙමනම් සල්ලි ටිකක් වීසි කරලා කැමති කර ගන්නවා..

    ඒකටත් පොඩි උදා එකක් කියන්නම් .....
    එයාලගෙ දෙමවුපියන් සහොදර කවුරු හරි කෙනෙක්ට බල පෑමක් කොරලා බය කරලා ගහලා නෙමේ . ජොබ් එකක් ලෝන් එකක් ප්‍රොමෝෂන් එකක් ඔයවගේ හදලා දීලා තමන්ගෙ සල්ලි බලේ පාවිච්චි කරලා කර ගන්න හැකිය ........

    නැත්තම් අම්මා තාත්තා පොඩි ගුරුවරු වගේ නම් එයාලාගෙ ෆලෝ කරන ප්‍රොෆෙක් හරි කවුරු හරිම ලවා කියවලා.......

    වෙන වෙන රස්සා නම් ඒත් එහෙමයි තේරුණා ද මොංගල් පූසෝ;);)

    ඔයාට උදාහරණයක් තේරෙන්නෙ නෑ :P

    හරි ඕව ඕන නෑ. එහෙනම් කියමු බලන්න ගැහැණු ළමයෙක් ඉන්නව. එයාගෙ ආදරය ගන්නෙ කොහොම ද කියල එයා අකමැතියි. සල්ලිවලට හෝ වෙන ඒවට එයා කැමති වෙන්නෙ නෑ. :rofl::rofl:

    එයාගෙ ආදරය ගන්න ඕන ම දෙයක් කරනව? ඒක කමක් නෑ?
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    කියල නං ඩිලීට් කරන්නේ නෑ නොකියා තමයි අත්දැකීමෙන් කියන්නේ... :rofl::rofl: එනිවේ ඔය කටුස්සත් කියල තියෙන්නේ.. යුද්ධ කරලා තේරුමක් නෑ.. තව මොනාහරි ජවුසන් නැටුවොත් වන් ටු ක්ලික් වලින් බෑන් කරලා දාවි... :sorry: අපරාදේ

    :yes::yes::yes:
    බලමුකෝ ටිකක් ඉදලා
     
    ඔව් ඒකත් ඇත්ත තමයි :yes:
    බටහිර සංස්කෘතියයි අපේ සංස්කෘතියයි එකතු වී හැදුනු අවුලක ප්‍රතිපල


    මේ මොනාද මූ කියන්නෙ :eek::eek::eek:

    යන්න පාර්ලිමන්ට් එකට ඒකෙ පිස්සො තමා ඕවා කියන්නෙ.......
     

    IKL

    Well-known member
  • May 29, 2018
    44,549
    15,088
    113
    Kadawatha
    Do I really want this
    Sometimes I scare myself I just can't let it go
    Can you believe it
    Everything happens for reasons I just don't know
     
    මටනම් එහෙම හිතන්න අමාරුයි මේකෙන් කැඩිලා ඒකට යයි කියලා
    ඒක messaging app එකක් විතරනේ

    FX සෙට් එක උනත් තාම මේකට එනවනේ
    උන්ගේ රස්සාව නිසානේ telgram යුස් කරන්නේ


    පලවෙනි ත්‍රෙඩ් එකෙන් නෙමේ දෙවෙනි එකෙන් තමා වෙන්න තිබ්බෙ
    ඒකයි කිවුවෙ ලොක්කා නාගත්තා කියලා...............
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ඔයාල පිළිගන්න දෙයක් තියෙනවනෙ. මං මොනා කිවුවත් ඔයාලගෙ මතය වෙනසක් වෙන්නෙ නෑ. ඒක නිසා උත්තර දීල වැඩක් නෑ ඕකට :D

    මං මෙතන කිවුවෙ ලීක් කියල සඳහන් කරන දේවල් ගැන විතරයි. වැරදියට අර්ථය නිරූපණය කරගන්න එපා :rofl::rofl:

    නෑ එහෙම නෑ මගේ මතය වැරදියි කියලා මට තේරුනොත් මන් වෙනස් කරනවා
    මන් කතාකලෙත් ලික් එහෙම නැත්තන් හොරෙන් එලියට ආපු වීඩියෝ ගැන
    ජයසුරියගේ එකත් එහෙම එකක්
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    :yes::yes: සමාජයක ජීවත් වෙද්දි 100% සාධාරණත්වයක් කොහොන්වත් බලාපොරොත්තු වෙන්න බෑ. ඒකයි සමාජවාදය අසාර්ථකයි කියන්නෙ.

    :yes::yes::oo::oo:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    කිම ද? පරිපූර්ණ සමාජවාදය අසාර්ථක වුණා. ඒක නිසා නූතන සමාජවාදය බිහිවුනේ‍.‍ තනිකර ලිබරල්වාදයත් අසාර්ථක වුණා. ඒක නිසා නව ලිබරල්වාදය බිහිවුණා.