~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    තියෙන්නත් නෙවෙයි අනිවාර්යයෙන්ම ඇති බන්... හුරතල් වෙවී අරූව ටියුන් කරල ගානට ගුලිය අඹරන්න ඇති... අර මොනවද තියෙනව නේ 64ක් ද කොහේද... ඒකට ලඟ තියන ඒවත් එකතු කරල දුන්නම අරූගෙ ඉහමොළ රත්වෙන්න ඇති...
    ඒවා අහල පිහියෙන් අනින්න යන එකනං කොල්ලගේ ගොන්කම නෙව. කෙල්ල උනත් කරේ නගින්න දෙන්න හොඳ නෑ
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    හමුදාවට බැදෙන්න, විදේශයන්හි සංචාරය කරන්න, අලුත් මිනිස්සු මුණගැහෙන්න, ඉන්පසු ඔවුන්ව මරා දමන්න - IKL
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ඔබ නිවැරදි විට කාටවත් ඔබව මතක නැත, ඔබ වැරදි විට කාටවත් ඔබව අමතක නැත. - IKL
     

    IKL

    Well-known member
  • May 29, 2018
    44,549
    15,088
    113
    Kadawatha
    ජයග්‍රහණයේ මාවත සැමවිටම ඉදිකිරිම සදහා වසා ඇත. - IKL


    සාර්ථකත්වය කරා යන මාර්ගය සෑම විටම ඉදි වෙමින් පවතී.
    The road to success is always under construction.


    :P:P
     

    IKL

    Well-known member
  • May 29, 2018
    44,549
    15,088
    113
    Kadawatha
    හමුදාවට බැදෙන්න, විදේශයන්හි සංචාරය කරන්න, අලුත් මිනිස්සු මුණගැහෙන්න, ඉන්පසු ඔවුන්ව මරා දමන්න - IKL


    :yes::yes:
     

    IKL

    Well-known member
  • May 29, 2018
    44,549
    15,088
    113
    Kadawatha
    Cold chick
    You ate my soul just like a Death Eater
    I'm the ocean, you're an oil slick
    Now I am choking on your thought pollution
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    පිස්සු තමයි. කෙල්ලොන්ට ඔහොම වෛර කරන්න එපා. කෙල්ලො නිසා නෙමෙයි ඒ වගේ අමනයො බිහිවෙන්නෙ. ඒ අමනයො නිසා තමයි ඔයා කියනව වගේ කෙල්ලො සමහර වෙලාවට බිහිවෙන්නෙ.

    98% කොහෙත් ම පිළිගන්න බෑ. මං දන්න ඕනතරම් අය ඉන්නව එහෙම නැති.


    කෙල්ලො ගැන කිසිම වෛරයක් නැහැ. කෙල්ලො නිසා ඒ වගේ අය බිහිවෙනව කියනව නෙවෙයි.. කෙල්ලොන්ගෙ සමහර ගොං වැඩ නිසා ඒවට අනුබල ලැබෙනව කියන එකයි මම කියන්නෙ...
    මතක තියාගන්න හොර මිනිහ එක්ක එකතුවෙලා තමන්ගෙ දරුවත් වලාගෙන ඉන්දෙද්දි තමන්ගෙ නියම මිනිහව මරන්න පුළුවන් ශක්තියක් තියන ගෑණුත් මේ රටේ ඉඳල තියනව වැඩි ඈතක නෙවෙයි... මේ මෑත කාලෙම.

    අම්ම කෙනෙක් බිහිකළ දරුවෙක් දෙවනුව උපදින්නෙ.. පෙම්වතියගෙන් හෝ බිරිඳගෙන්,

    මගෙත් යෙහෙළියො අනන්තවත් ඉන්නව. බල්ලෙකුට පූසෙකුට කරදරයක් වුනත්.. සෑහෙන කම්පාවෙන තරම් අහිංසක අය. ඒ අය වගේ නෑ හැමෝම.. ගොඩාක් ඉන්නෙ සට කපටි අම්මණ්ඩිල තමයි...
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    ඒවා අහල පිහියෙන් අනින්න යන එකනං කොල්ලගේ ගොන්කම නෙව. කෙල්ල උනත් කරේ නගින්න දෙන්න හොඳ නෑ


    තනිකරම ගොං කම තමයි. ගොං කොල්ලෙක්ට ගොං කෙල්ලෙක් සෙට් වුනාම ගොංකම ඩබල් ටිබල් වෙනව. ආදරේ කරද්දි වටේ එවුන් මරල තමන්ගෙ ආදරේ රැකගන්න ඕනද... හරි ආදරයක්නම් මැරන්න ඉන්න අයටත් ජීවත්වෙන්න උදව් කරන්නයි හිතෙන්න ඕන...
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo

    අරූ මීට් වෙන්න යන හැම වෙලාවෙම මූණ කොත්තු රොටිය වගේ කරගෙන පුම්බගෙන හිටියම හරිනෙ... ඌ අහනව හැමදාම ඇයි මෙහෙම.. අරූගෙ මල්ලි මෙහෙම කළා... අරහෙම කලා කිව්වම හරි... කොල්ලගෙ ඔලුවෙ ගානට තැම්පත්වෙනව... ඉතින් අරකිගෙ හිනාවක් බලන්න අරූ මරන්න වුනත් පෙලඹෙනව

    ඒක තමා බන් කේස් එක :yes:
    කෙල්ල දැනගන්න ඕනා තමන්ගේ කොල්ලා කොයි විදියේ එකෙක්ද කියලා ඕවා කියද්දී
     

    IKL

    Well-known member
  • May 29, 2018
    44,549
    15,088
    113
    Kadawatha
    දෙන්නම් මම අද පප්පලට
    රැජිනට යවනව කේක් එක
    ලස්සන පාටට තියෙන්නට
    සායම් දානවා බේසමට
    (එකක් මදි දෙකක් දානවා)

    මී පැණි බෝතලයක් දාලා
    වයින් ටිකක් කලවම් කරලා
    පොඩි කජුමද ටිකකුත් තියලා

    ගම්මිරිසුත් යහමින් දාලා
    නෑ..........
    ආහ්...... නැද්ද?

    පාසානම් ටිකකුත් දාලා
    සීනි කිලෝ දහයක් දාලා
    නයි බිත්තර දෙකකුත් දාලා
    හදනවා පදමට හැදි ගාලා
    (එක්කො බිත්තර තුනක්ම දානවා)

    රැජිනට යවනවා කේක එක
    ලස්සන පාටට තියෙන්නට
    සායම් දානවා බේසමට
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    வெற்றிக்கான சாலை எப்போதும் கட்டுமானத்திற்காக மூடப்பட்டுள்ளது. - IKL
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    පුච්චපු බඩ ඉරිඟු

    IKL - this guy is exactly same as you...... Mind youré own shit. Fuck the entire society...
    :yes::yes:
    :cool::cool::cool:

    sz0r9Px.jpg
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    இராணுவத்தில் சேர, வெளிநாடு பயணம், புதியவர்களைச் சந்தித்து, அவர்களை கொல்லுங்கள் - IKL
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    நீங்கள் திருத்தும்போது, யாரையும் மறக்காதபோது யாரையும் நினைவு கூர முடியாது. - IKL