~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

NK123

Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo

    ඇඬුව කියල නීතියෙන් බේරෙන්න පුළුවන්නම් ඉතින් අද කාන්තා සිරකාරියො නැතිවෙන්න එපායෙ :rofl::rofl:

    මේ ලංකාවෙ ජීවත්වෙන මිනිස්සු නෙමෙයි ද අප්ප මෙයාල? :shocked::shocked:

    අයියෝ නැ.........................
    මන් කිව්වේ
    කෙල්ල කොල්ල ගාව වැළපෙන්න ඇති අරුගේ මල්ලි මට මෙහෙම කිව්වා කියලා
    ඒකෙන් තමයි කේස් එක පටන්ගත්තේ...

    නීතියට කියන්න බෑනේ කෙල්ල දුක කිය කිය අඩපු නිසා කෙල්ලත් මේකට හවුල් කියලා
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113

    ඒ පික් එක මාත් දැක්කා
    කොල්ලා ආවේගයට කෙල්ල මැරුවට පස්සේ දුක්වෙනවා වගේ සින් එකක් :sorry:


    හැමෝම එහෙම තමයි... ආවේගෙට කළාට පස්සෙ පසුතැවෙනව....
    ඉස්සර මිනී මැරුමක් කළ කෙනෙක්ට පොලිසියෙන්ම තමන් මරපු කෙනාගෙ මිනිය පෙන්නනව එක්කගෙන ඇවිත් මානශිකත්වෙ බිඳින්න... එතකොට එයා කියන්න හිතාගෙන ඉඳපු බොරු අමතක වෙනව ඇත්තම කියනව නොදැනීම...
     

    Mr.Silva

    Member
    Nov 25, 2018
    246
    8
    0
    fb/mr.silva.a.K.a.

    ඒ පික් එක මාත් දැක්කා
    කොල්ලා ආවේගයට කෙල්ල මැරුවට පස්සේ දුක්වෙනවා වගේ සින් එකක් :sorry:
    eka thamai iwaseema thiyenna ona ban love karanna kalin
    dennek ekathu unama ithin nogalapeem awul wenwa ewa itin shape karaganna ona hemin maragena hariyanawada
     
    patta dote un dennekda kohe katha karana widiyen therenawa :rofl:

    මට හිතෙන්නෙ උනුත් යාලුවො වෙන්න ඕනෙ ...

    නැත්තම් කැලේ වගේ තැනක මිනිස්සු එහෙම ගැවසෙනවා අඩුයි ...අනික දුශ්කර පැත්තක්
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    ඔය කිවුවට තමන් ඇන්දෙනකම් දන්නෙවත් නෑ

    දන්නව වෙන්න පුළුවන්නෙ. දන්නෙ නෑ වගේ ඉන්නත් පුළුවන්නෙ.
     

    Mr.Silva

    Member
    Nov 25, 2018
    246
    8
    0
    fb/mr.silva.a.K.a.
    අයියෝ නැ.........................
    මන් කිව්වේ
    කෙල්ල කොල්ල ගාව වැළපෙන්න ඇති අරුගේ මල්ලි මට මෙහෙම කිව්වා කියලා
    ඒකෙන් තමයි කේස් එක පටන්ගත්තේ...

    නීතියට කියන්න බෑනේ කෙල්ල දුක කිය කිය අඩපු නිසා කෙල්ලත් මේකට හවුල් කියලා
    den okun hireta giyama anith inna hirakarayo puk shot eka dewi okunta kela wenna balapan ko
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    kohomath salli thiyena un wediyen hoyanna yanawa
    salli nethi ewun salli hoyanna yanawa
    serama un horakam karanawa


    loan dala illana unuth innawa madu madawa karaya loan ekak dala thama chande illuwe paradai

    ඒ අමු බොරුකාරයෙක්. හෙන බොරු ගහන්නෙ පොර.