~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඔයා ඉතින් ආදර කතානෙ බලනවා ඇත්තේ :P

    නැහැ මං ආදර කථා බලන්නෙ නෑ. තනිකර ආදර කථා කොහොමවත් බලන්නෙ නෑ.
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    අවුරුදු ගානක ඉදන් පුරුද්දට වගේ එකම පක්ෂෙකට චන්දෙ දෙනවා වගේ වැඩක් :P

    නැහැ අපේ අවශ්‍යතාවයට සුපිරියට ගැලපෙන නිසා පාවිච්චි කරනව. අනිත් ඒව වගේ වැස්සට ස්ලෝවු වෙන්නෙ නෑ මේව :P පින්ග් වෙනස් වෙන්නෙ නෑ. ස්ටේබල් නැතිවෙන්නෙ නෑ :P
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    gewana ganata wedi data :rofl::P

    නැහැ අපේ අවශ්‍යතාවයට සුපිරියට ගැලපෙන නිසා පාවිච්චි කරනව. අනිත් ඒව වගේ වැස්සට ස්ලෝවු වෙන්නෙ නෑ මේව :P පින්ග් වෙනස් වෙන්නෙ නෑ. ස්ටේබල් නැතිවෙන්නෙ නෑ :P

    :rolleyes::rolleyes::rolleyes:
    SLT බයියෝ