කෝ දැන් ඔයා ලියනව කිවුව කවිය? දිගට ම ලියද්දි ඔපමට්ටම් වෙනව හැකියාව. අක්කලගෙන් හරි මල්ලිල ඉගෙන ගන්න ඕන. කොහො ද මේ මල්ලි![]()
කව්රුවත් කියලා දුන්නේ නෑනේ

කෝ දැන් ඔයා ලියනව කිවුව කවිය? දිගට ම ලියද්දි ඔපමට්ටම් වෙනව හැකියාව. අක්කලගෙන් හරි මල්ලිල ඉගෙන ගන්න ඕන. කොහො ද මේ මල්ලි![]()

කව්රුවත් කියලා දුන්නේ නෑනේ![]()


ඔයා අර අයිය කෙනෙකුගෙන් ඉගෙන ගන්න ගිය නිසා නිකන් ඉන්න ඇති
ඔයාගෙ නිමේෂයේ යුවතිය ගැන හිතන්න විනාඩියක්. දැන් ලියන්න බලන්න එක වාක්‍යයක්![]()


ඒ මනුස්සයා banned වෙලා වගේ
මගේ නිමේෂයේ යුවතිය ගැන අයියගෙන් පද පෙළක් බලාපොරොත්තුවෙමි![]()

මටනම් ලියන්න තේරෙන්නෙ නෑ. මට හැකියාවක් නැහැනෙ. ඔයාට ලියන්න පුළුවන්. උත්සහ ගන්න. එක වාක්‍යයක් මුලින් ලියන්න බලන්න![]()


අනේ මට බෑ
පද අවුල් ගියාම ඒකෙන් මගේ යුවතියට අසාදාරනයක් වෙනවා
මන් ඊයේ කියපු එක අද එකෙක් ත්‍රෙඩ් එකක් දාලම කියලා
https://www.elakiri.com/forum/showthread.php?t=1879424
ගමේ ටින්ට් කරපු නංගි


හින් දාඩියත් හීන් සීරුවට ගලාගෙන ඇවිල්ලා
කලන්තය වගේ ගතත් යන්තමින් සීතලෙන් වෙලීලා
උගුර වියැලිලා හදත් ගැහෙනවා කේටයත් සිඳීලා
ආදරේ නුඹට කියාගන්න බැරි භීතියක් දැනීලා
ඇයි මේ පුරුෂ ධයිරිය අරගෙන අහන්න... කෙල්ලො කැමති එහෙම අහනවට...

මර්වින් අංකල්ට වගේ ධෛර්යය කියන එක නැහැනෙ අපිට![]()
නෑ එහෙම වෙන්න ඕන. කෙල්ලෙක් ලඟ ධෛර්යය සම්පන්න වෙනවට කෙල්ලො කැමතියි. විශ්වාසය ගොඩනැගෙනව එතකොට.

එහෙම වෙන්නෙ නෑ. ඔයාගෙ අවංක හැඟීම් කියද්දි වචන බොළඳ වුණත්, පද අවුල් ගියත්, තාලය නැති වුණත්, එළිවැට හැර ගියත් එහි තියෙන්නෙ ඔයාගෙ දහවතේ රිද්මය. ඒකට අනිත් අයකියන දේවල් ඔයාට වැඩක් නෑ. ඔයා ලියන්න.

හින් දාඩියත් හීන් සීරුවට ගලාගෙන ඇවිල්ලා
කලන්තය වගේ ගතත් යන්තමින් සීතලෙන් වෙලීලා
උගුර වියැලිලා හදත් ගැහෙනවා කේටයත් සිඳීලා
ආදරේ නුඹට කියාගන්න බැරි භීතියක් දැනීලා
