මදුනාගල අහසෙ දග කරනා තරු ගණින්න
සුසන්තිකා දුවලා
කතරගමට ගියා තමයි මැණික් ගඟත් හිදිලා කිරිවෙහෙරේ මළුව වටේ පහන් වැටම නිවිලා
පූසි හම්බවෙනකන් පූසට පූසි කියන්නම්![]()

පූසි... දෝසි කන්න කාසි... හොයනවලු...
![]()
ඒක අසාධාරණයිනෙ. එතකොට පූසිගෙ හදවතට මොක ද වෙන්නෙ? එයාට දුක හිතෙයි. මං නඩු දානව එයාගෙ හිත රිද්දුව කියල පොඩි එකා![]()

ඒක අසාධාරණයිනෙ. එතකොට පූසිගෙ හදවතට මොක ද වෙන්නෙ? එයාට දුක හිතෙයි. මං නඩු දානව එයාගෙ හිත රිද්දුව කියල පොඩි එකා![]()

එකම දෙයක් හැමදාම කරද්දී එපා වෙන සින් එකක් උබලට නැද්ද?
ආසාවෙන් කලත්