ඔය ... ඔය බළල පැන්නෙ මල්ලෙන් එලියට.....

එහෙම ප්රතික්ෂේපවීමක් නෙමෙයි මං කියන්නෙ. ඒ ඉතින් අර පක්ෂය මේ පක්ෂය කියල මාරු කරන එකනෙ. ඒක වැඩක් නෑ. මං කියන්නෙ හැම පක්ෂයක් ම ප්රතික්ෂේප කරන එක.
I'm about to lose my mind
You've been gone for so long
I'm running out of time
I need a doctor
Call me a doctor
I need a doctor, doctor
To bring me back to life
පක්ෂවලින් යැපෙන පක්ෂවලින් ආදාමයම් මාර්ග රැකියා අවස්ථා ලබාගත්ත අය ඉන්නතාක්කල් ඒක කරන්න බෑ...
ow ow dan tikakata kalin ekkan awe..... cls gohin
![]()
ලැබෙනව ද නැද්ද අදාල නැහැනෙ. ලැබිල තියෙන දේවලුත් නැතිවෙන ලෝකෙක ඒව අපිට තීරණයක කරන්න පුළුවන් ඒව නෙමෙයි. ඔයා කරන්න ඕන ඔයාගෙ හිතට අනුව දේ කරන එක.
මල්ලක නෙමෙයි ඉන්නෙ බීකරයක් ඇතුළෙ![]()
නැහැ ඉතිං... නංගි ඉන්නවද... නාලද... කාලද කියල අහද්දි... පොඩ්ඩක් කිචිකැවෙන්නෙ නැද්ද...? ලැජ්ජ බයට හැදුනු අයට...




ශා මරුනේ.. clz එක ගෙවල් කිට්ටුවද තියෙන්නේ?

හොඳ වෙලාවට ඔයාගෙ ගෙවල් කිට්ටුව නෙමෙයි ශා මරුනේ.. clz එක ගෙවල් කිට්ටුවද තියෙන්නේ?
මාර ලැජ්ජ බයක් නේ යකෝ ඒක
ඇහුවේ වෙන එකෙක්ගෙන් ඇබරෙන්නේ තව එකෙක්![]()


අම්මෙ... කොල්ලොන්ගෙ උනන්දුව.... හ්ඃ...
කොල්ලෙක්නම් මැරෙන්න වැටිල හිටියර වතුර ටිකක් දෙන්න කෙනෙක් නෑ
මාර ලැජ්ජ බයක් නේ යකෝ ඒක
ඇහුවේ වෙන එකෙක්ගෙන් රෙන්නේ තව එකෙක්![]()
ඔය ... ඔය මීයා පැන්නෙ මල්ලෙන් එලියට.....

අම්මෙ... කොල්ලොන්ගෙ උනන්දුව.... හ්ඃ...
කොල්ලෙක්නම් මැරෙන්න වැටිල හිටියර වතුර ටිකක් දෙන්න කෙනෙක් නෑ



කෙල්ලො ගැන උනන්දු නොවී කොල්ලො ගැන උනන්දු වෙන්නෙ මොන එකකට ද?