හහඃ... හොඳයි අයියලගෙ අනුකම්පාව භූමි කම්පාවක් උන දාට කතාකරමු ඔය ගැන...
අපි කැපුනා එහෙනං...
එළ එළ ගෙදර ගිහින් එන්න.හොඳ වෙලාවට ඔයාගෙ ගෙවල් කිට්ටුව නෙමෙයි

අම්මෙ... කොල්ලොන්ගෙ උනන්දුව.... හ්ඃ...
කොල්ලෙක්නම් මැරෙන්න වැටිල හිටියර වතුර ටිකක් දෙන්න කෙනෙක් නෑ



එහෙම තමයි හොඳ ළමයි... මේ මොනවද ලියල තියෙන්නෙ...
ඇයි? අපේ ගෙවල් කිට්ටුව clz එක තිබ්බනම් මගේ මිත්‍ර IKL වෙනුවෙන් මන් උදව් කරනවා![]()
හහඃ... හොඳයි අයියලගෙ අනුකම්පාව භූමි කම්පාවක් උන දාට කතාකරමු ඔය ගැන...
අපි කැපුනා එහෙනං...


මොනව ද කරන උදවු? තනියට ක්ලාස් එකට යන්න එනව එයා එක්ක? නංගිට හා එයාට සිසිල් පැනින් සංග්‍රහ කරනව. විවේක ගන්න ගෙදර ඉඩ සලසා දෙනව. තව?

ඇයි? අපේ ගෙවල් කිට්ටුව clz එක තිබ්බනම් මගේ මිත්‍ර IKL වෙනුවෙන් මන් උදව් කරනවා![]()



ඔව් ඕනේ උදව්වක්
හදිස්සියට උදව්වක් නැති යාලුවෙක්ගෙන් ඇති වැඩේ මොකක්ද![]()

තෙල් මිල අඩු කලයි කිවේ?
අනේ ඔයා සෑහෙන හොඳ යාලුවෙක්. මමනම් යාලුවන්ට උදවු කරන්නෙ නෑ. නංගි කෙනෙක් ඇවිත් අහැවුවොත් ඔයා කිවුව විදියට කරනව![]()
අද තෙල් මිල අඩු කළේ. ඒ ත්‍රේඩ් එකකට කමෙන්ට් කරල තියෙනව දැක්ක. ඒක ගැන කිවුවෙ

නංගි ලා ඉන්න අයියලා හරිම හොදයිලු මිතුරු කරගන්න
