~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

Lejayange

Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    මටත්. කියවගන්න බැරුව ඇඩුනා. :sorry:
    අම්මා ඒ දවස්වල කිව්වා ඉංග්‍රීසි ටිකක් ඉගෙනගනින් කියලා:sorry:


    පේලියක් දෙකක්නම් කමක් නෑ... පැදුරක්ම දාල... පර්චස් 20ක විතර
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    මට හිතුනා මම කිවුවා

    හිතුන කියපු එක අවුලක් නෑ. තේරෙන විදියට කිවුවනම් අනිත් අයත් කියවනවනෙ :rofl::rofl:
     
    මටත්. කියවගන්න බැරුව ඇඩුනා. :sorry:
    අම්මා ඒ දවස්වල කිව්වා ඉංග්‍රීසි ටිකක් ඉගෙනගනින් කියලා:sorry:


    අයිං වෙන්න කොනටම මැද පේලියෙං ඉස්සරහට යන්න අනිත් අය
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    වැඩක් නෑ.........මෙච්චර කරලත් අන්තිමට '' කුකුලෙක් '' කියල පට්ටන්දරයක් අහගන්න උනානේ....... :dull::dull::dull:
    චිකන් හදන විදිහ නං සරා දන්නවා කිවා ඒ හින්ද වැඩේ ලෙසයි දැන් :yes: