~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මොනාද මොනාද මේ මයේ ගැන කටු කුටු ගාන්නේ..... :rolleyes::rolleyes:

    අනේ මන්ද රට්ටුන්ගෙ හාවක් හූවක් යනව ඩොඩෝ කියන්නෙ මොනා ද මොන ද කියල.
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    udenma giya den tikakata kalin thamai awe
    kawala powala nidi karala meheta awe;)

    අර කටුස්සත් ඔහොම කථාවක් කිවුව වගේ මතකයි. එළ එළ ඒක හොඳයි :D ඒව ඉතින් වෙන්න ඕන දේවල්නෙ.
     

    IKL

    Well-known member
  • May 29, 2018
    44,549
    15,088
    113
    Kadawatha

    ඇයි බන් මෙලෝ සසරක් තේරෙන්නෙ නෑ...


    oh sry mcn... mn kiuwe api okkoma inne sachirage dream ekaka kiayalai eka wena hethuwai.... nkn joke ekta damme sry sry.. mn hithin katha karanne english walin ekai ehenmama liyauna... sry sry heh heh im just crazy :D:D:D
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    sms ගහන්න දැන් කෙල්ලෝ නෑ බන්

    ඔය මොකක් හරි මාකටින් එකක වගේ ළමයෙක් හොයාගන්න. දිගට ම SMS ගගහ ඉන්න පුළුවන්.