mage pc ekak thiyenawa h11 msi gaming
mekata mata vga ekak gahanna ona hoda ekak recommend karanna puluwanda
ow ekata thamaiMSI H110M එක ද?
watching Game.of.ThronesWatched Signs (2002) & Dark Skies (2013) for the nth time![]()

ow ekata thamai
eka use karanna ganna ona vga ekak gahala ram ekakuth mama lagadi gehuwa
9.1 රේටින්. එච්චර හොඳයි ද ඒක?

550 power supply
Power Supply එක මොකක් ද? අනිත් එක තමයි කේසින් එක ඉඩ තියෙනව ද කියලත් බලන්න වෙයි. කීයක් වියදම් කරන්න බලාපොරොත්තු වෙනව ද VGA එකට? මොකක් ද Processor එක? RAM කොච්චර ද? ගේම් ගහන්න ද? නැත්තම් මොන වගේ සොෆ්ට්වෙයාර් සඳහා ද?
550 power supply
casing eke ida thiyenawa
ram eka nam 4gb
i3 6100 3.7 prosa
video editing walata