~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    lm3RdIx.jpg


    :shocked::shocked: දැක්කමත් බය හිතෙනව ඒක
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    hemoma hithan inne thama podi ewun kiyala

    දැන්කාලෙත් එක එක ඒව ගලවන, කඩන එක වෙනසක් නැහැනෙ :P සමහර වෙලාවට හොඳට වැඩකරන් තියෙන ඒව ගලවල කඩනව :rofl::rofl:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    අපෝ ඔව් කාල ඉන්නෙ. ඊළඟට ඉතින් රෑට කන එක තමයි. හවසට තේ බීල කරලත් ඉවරයි :D අද මල්බබාට විශේෂ කෑම පිලියෙල කරල නැද්ද? :D
    ara mama kalin sadahan karapu widiyata thamai kema piliyela karala thibune
    hmmm