~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    ඊට පස්සෙ පොලිසියෙන් කැෆේ සෝදීසි කරන්නයි හෙන කේස් ගොඩක් ගියානෙ. නීති එහෙමත් ආව. අන්තිමට කැෆේ වදවෙලා ගියා :rofl:
    phone walata net enna gaththama saha gewal walata net ganna gaththa nisa cafe wehilama giya:P
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ranil parada wenakam chande thiyanawa
    kastiya hora chanda dannath try karanna puluwan:yes::angry:

    හොර ඡන්ද ‍දාන එකට වඩා අවුල තියෙන්නෙ මිනිස්සු මැරෙන එක. මනාප ක්‍රමය තිබුණොත් අනිවාර්යයෙන් එක ම පක්ෂයෙ අයත් මරාගනියි.
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    hee hee samahara aluth couple owa karanneth nedda koheda appa

    ඔව් ඕව කරන්නෙ නැති අය ඉන්නව. කොහොමත් අවුරුදු චාරිත්‍ර නිවැරදිව කරන්නෙ නැහැනෙ ගොඩක් අය.
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    එක පාරක් අපි ක්ලාස් ගිහින් කොල්ලෝ ටික කැෆේ එහෙකට ගිහින් ඔක්කොමල කොම්පියුටර් වල ඩෙක්ස්ටොප් එකට nude wallpapers දාලා ආව....ගම්පහ ටවුන් එකේ තිබුණු එහෙක.
    :P:P

    :shocked::shocked: මෙන්න ඉතින් කැෆේ යන මිනිස්සු
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    phone walata net enna gaththama saha gewal walata net ganna gaththa nisa cafe wehilama giya:P

    :yes::yes: වැඩිහරිය ෆෝන් නිසා තමයි වුණේ. ඒත් ගේම් ගහන සෙට් එකක් ළඟදි වෙනකන් ගියා කැෆේ.