~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    carbonsteeltable.jpg
    aha mokawath penna nehe
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    නුතන කාශ්‍යප :P පන්නිල අයිය කරන සමාජ සත්කාරය ගැන අපි හරියට ස්තුති කරනවා කියල කියන්නකෝ ආය හම්බුනොත්

    den pannila prasidda unata

    oya wagema photo shoot karana
    ekek hitiya issara
    name eka mathaka nehe

    අර තඩියා ගැනද කියන්නේ උඹ ?ඒ මනුස්සයා නම් මීඩියා ස්කූල් වල photography උගන්නනවා.... :rolleyes::rolleyes:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඔව් ඔව් මාත් ඔක්කොම බඩු ටික ගෙදර යැව්වා පොලිසියෙන් පැන්නොත් සුටුස් ගාල පනින්න ලේසි වෙන්න :baffled:

    :shocked::shocked: ඔව් ඔයාගෙ අනිත් බිස්නොස් එහෙම මාට්ටු වුණොත් පොලෝසියට