140/60R 17 යමහා fz , සුසුකි ජික්සර් බයික් එකට එන ඔරිජිනල් ටයර් සයිස් එක. මෙ සයිස් එකෙන් ඔරිගිනල් ටයර් ගන්න තෑනක් දන්නවද? dunlop වගෙ හොදයි.. web සයිට් වල ලින්කුත් දන්න තියෙ නම්....