~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

donkosala

Well-known member
  • Feb 15, 2009
    10,167
    1,014
    113
    Unknown


    # 01:love::love::love:

    15 වන මණ්ඩප ත්‍රෙඩ් එකේ මගේ මුල්ම පෝස්ට් එක තමයි මේ ......

    ඉතිං අද ඉදං මම මේකේ පිස්සු කෙලිනවා...

    ඒකට ඔයාලගෙ සහ යෝගය මම බලාපොරොත්තු වෙමි.........

    මගේ ආසාව ඉස්ට සිද්ද කර ගැනීම සඳහා සහයෝගය ලබා දෙන මෙන් ඉල්ලා සිටිමි...


    මීට ඔබ මිතුරු,
    Sachira123.

    Welcome එහෙනම්,
    වල්කම් ඔට්ටු නෑ හොදේ ....
    මම ගියා බායි :)........



    :angry: :frown: eka digatama 4th time 1st wenna balan hitapu sihine kawa :baffled:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    පල පල ඉරිසියාකාර හැත්ත :angry:

    බෙල්ලක් විතරක් දාගෙන ඉන්නවා අපි කඳවල් හොයන්න එපැයි :angry: බෙල්ල විතරක් බන්දේසියක තියල බිමින් තියන්න තිබුනෙ :P