~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

NK123

Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo

    නෑ නෑ ඒක පරණ එකක්.... දැං මං ලඟ එකක්වත් නෑ මම ටෙලිග්‍රෑම් ඩිලීට් කලා......
    ඩේටා බොනවා .... ඒ ඇප් එක

    :dull::dull::dull:
    data කන්නේ නෑ:dull:

    මුල අකුර කියපන්
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo

    මරු සින්දුව බං
    වයසක උන් ඉන්න තැනක සද්දෙං දාලා බලපං
    ඒක වෙනම ආතල් එකක් ..........:P:P

    කිසිම ශ්රුන්ගාරාත්මක රසයක් නෑ.. කුණුහරුප ටිකක් විතරයි
     

    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    අනිත් හැම මගුලේම ඉන්නේ එකම සෙට් එක
    දිනක්ෂි ඉන්න නාට්ටි 3,4ක්ම යනවා
    දැකලම ඇතිවෙලා

    දන්නේ නෑනේ TV බලන්නේ නෑ බන් :dull::dull::no::no: