තාම නම් ශුවර් නැහැ මම ලොග් වෙලා බලන්නම්
හෙ හෙ මං හිතුවා ඉක්මනට දෙයි කියලා
මේකෙ කෙනෙක් හම්බවුනා කියලා කියලා තිබ්බ නිසා..................
තාම නම් ශුවර් නැහැ මම ලොග් වෙලා බලන්නම්
හෙ හෙ මං හිතුවා ඉක්මනට දෙයි කියලා
මේකෙ කෙනෙක් හම්බවුනා කියලා කියලා තිබ්බ නිසා..................
hehe කොහොමද අතීතය සිහි උනාද ඔයාලගෙ
නැහැනෙ. මම අතීතයෙත් කුණුහරුප කියල නෑ 
හෙළකුරු වලින් බින්දුව ගහන්න තාම හොයනවා බන්![]()
පද්මි වගෙ අය නැහැ අද කාලෙ බ්‍රො
ඒ ගමන මෙයා පද්මාවතීල හොයනව. දැන් කාලෙ පද්මාවතීල නෑ. අඩුගානෙ පද්මිනීලත් නෑ මං හිතන්නෙ. දැන් ඉන්නෙ පද්මි වගේ අය![]()
නැහැනෙ. මම අතීතයෙත් කුණුහරුප කියල නෑ
![]()

හෙළකුරු මම දාගත්තේ එකෙන් ස්ලො වෙන්නෙ නැති නිසා
මම නම් ඒක නෙමේ වෙන එකක් බං
පද්මි වගෙ අය නැහැ අද කාලෙ බ්‍රො
වෙන වෙන ඉන්දියන් ටයිප් එකෙ නම් තියෙන්නේ


රණ්ඩු වලට මාලින්ග නම් සහභාගි වෙනවා දැකලම නැහැ මම
නෑ නෑ ඉස්සර ඔයාලා මේකේ රණ්ඩුවෙනවා කියලා කියන්නෙ ඔයාට විතරක් කියපු එකක් නෙමේ සම වයසෙ අය
නෑ නෑ ඉස්සර ඔයාලා මේකේ රණ්ඩුවෙනවා කියලා කියන්නෙ ඔයාට විතරක් කියපු එකක් නෙමේ සම වයසෙ අය

දැන් පරම් පරාවෙ තියෙන්නෙ ශි අකුරෙන් ඉවර වෙන්නඇයි ඔය පියුමි කියලත් නම් තියෙන්නෙ. පද්මි කියලත් ඇති![]()
ග්ලැඩියේටර්Clash of steel – blood, sweat and men will die
I kill them with a silent cry
This is my day – my last farewell
To the last breath, till the last tear is shed
I spill the blood and crack the heads
Darkness awaits, heroes will die