ආලෝ අයියේ...
අද කස්ටිය නෑ වගේ![]()

කට්ටිය එක වෙලාවට නැති එක තමයි අවුල වෙලා තියෙන්නෙ 

කට්ටිය එක වෙලාවට නැති එක තමයි අවුල වෙලා තියෙන්නෙ
![]()

ඒකනේ
අද කට්ටිය ගෙදර වැඩ වගේ![]()

ඒ වගේ තමයි. එක එක වැඩ ඇතිනෙ කට්ටියට අද. මොක ද වෙන්නෙ? නිදි කිරනවා![]()

මමනම් මේ අර සිංදුවෙ තේරුම හිත හිත ඉන්නව. එළ එළ ඒකත් හොඳ දෙයක්මමනම් මේ අර සිංදුවෙ තේරුම හිත හිත ඉන්නව.
?ආ... අලුත් සින්දුවක්
අලුත් ගායකයෙක් වගේ

අලුත් ගායකයෙක් තමයි. පළවෙනි සින්දුව ද මන්ද 