~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    රෑ දොළහට ෆ්ලෑෂ් ලයිට් වාගෙ දිලිසෙනා
    සීනු නාඳ හඬ ඇසුනා හදේ ගැවසෙනා
    හිත හොල්මන් වී හොල්මන් වාගෙ සැගෙවෙනා
    මෝහිනියේ ඔබ කවුරු ද රට ම හඳුනනා

    බියෙන් ගැහෙන හිත අරගෙන ළඟට ළංවුනා
    වටපිටත් බලා ගොත නොගහා ඉන්න සැරසුනා
    නංගි ඔයා තනියෙන් දැයි නිකන් කියැවුනා
    හැරිල බලපු බැල්මට මට සිහිය නැතිවුනා
     
    රෑ දොළහට ෆ්ලෑෂ් ලයිට් වාගෙ දිලිසෙනා
    සීනු නාඳ හඬ ඇසුනා හදේ ගැවසෙනා
    හිත හොල්මන් වී හොල්මන් වාගෙ සැගෙවෙනා
    මෝහිනියේ ඔබ කවුරු ද රට ම හඳුනනා

    බියෙන් ගැහෙන හිත අරගෙන ළඟට ළංවුනා
    වටපිටත් බලා ගොත නොගහා ඉන්න සැරසුනා
    නංගි ඔයා තනියෙන් දැයි නිකන් කියැවුනා
    හැරිල බලපු බැල්මට මට සිහිය නැතිවුනා


    අරයගෙ නංගිද :P
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    රෑ දොළහට ෆ්ලෑෂ් ලයිට් වාගෙ දිලිසෙනා
    සීනු නාඳ හඬ ඇසුනා හදේ ගැවසෙනා
    හිත හොල්මන් වී හොල්මන් වාගෙ සැගෙවෙනා
    මෝහිනියේ ඔබ කවුරු ද රට ම හඳුනනා

    බියෙන් ගැහෙන හිත අරගෙන ළඟට ළංවුනා
    වටපිටත් බලා ගොත නොගහා ඉන්න සැරසුනා
    නංගි ඔයා තනියෙන් දැයි නිකන් කියැවුනා
    හැරිල බලපු බැල්මට මට සිහිය නැතිවුනා

    :rofl::rofl::rofl:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    නංගි මඤ්ඤං වෙන ටෝක් එපා ආතල් පොරවල්
    ගේමටනම් ගේම ඉතින් බොක්කෙම කුරුවල්
    ජෙනුයින් මේ බුලට් එකට පීචං කරවල්
    සෙට් වෙන්නෑ දෙනව ද උඹ ආලයෙ සොමිවැල්
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    "මන්ත්‍රීවරුන්ට පාර්ලිමේන්තුවේ මිල ගණන් කැඳවීම් කලානේ.ටෙන්ඩර් දැම්මා වගේ තමයි වුණේ මං හිතන්නේ.මම පුද්ගලිකවම දන්නවා සමහර අය මිලියන 500 ඉල්ලුවා කියලා මට දැනගන්න තියෙනවා."

    ජනාධිපතිතුමා.

    මම මුකුත් කියන්නේ නෑ මයි.:rolleyes:
     

    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    f14834cda09860eaf49d650e049405f1_12090.gif