~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    patta offer eka ban :love::love:

    අවුල් තියෙන්නෙ මල්බබාට ඔය ටික ගෑවෙන්නවත් මදි. ඉතින් අපි වගේ හිටියොත් කොහොමත් ඕව 3,4 තිබුණත් මදි වෙනවනෙ :rofl::rofl:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    එහෙම අමුතුවෙන් කියල ලැස්ති වෙන්න දෙයක් නෑ. බෑග් එක ලැස්ති කරගන්න විතරනේ තියෙන්නේ.එදා හවසට ලැස්ති වුනාම ඇති. :yes:

    එහෙනම් ලේසියිනෙ :D:D ඉක්මන් ගමන්
     
    • Like
    Reactions: EvilEye

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    බදින කෙල්ල මේ විකාර අහං ඉන්න එපෑ:rofl::rofl:

    එහෙම බැලුවොත් මං හදිස්සියෙ බැන්ඳොත් ඒ කෙල්ල කොච්චර පවු වෙයි ද? :rofl::rofl:
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    ow ara handiya thamai
    othanin yana vesl eke eka mama dannawath ekka :P

    ඉස්සර මම අවුරුදු 3 විතර ඔතනින් තමා වැඩට ගියේ.
    අනේ මන්දා ඔතන හන්දියේ සමහර වාහන කාරයෝ හිටපු ගමන් පිස්සු කෙලිනවා. දැන් මාස කිහිපයකට උඩදී බයික් කාරයෙක් චප්පම වුනා. දෙන්නෙක්. :sorry::sorry:
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth

    ඔව් ඔව් බලං ඉදලා ඇතිවෙලා හිටියෙ 4 ඉදං පෝස්ට් එකක් දාන්න බලං හිටියෙ

    :lol::lol::lol::lol:

    ඒ වුනාට උත්සාහය අපතේ ගියේ නෑනේ...පලවෙනි කොමෙන්ට් එකම දැම්මනේ. :cool: