~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

නෑ ප්‍රධාන සමුරායිගේ පුතා තමයි එක ටීම් එකක් ලීඩ් කරන්නේ. එයා දක්ෂයෙක්. එයත් සියදිවි නසා ගන්නවා.අන්තිමට නගරයට පණිවුඩය ගෙනියන කෙනා තමයි බේරෙන්නේ.
මම කියවල තියෙන විදිහට් නම් අධිරාජයාගේ ලොකු මැදිහත්වීමක් වෙන්නේ නෑ නේ.ඕක වෙන්නේ අධිරාජයාගේ නිලධාරියා දුෂිත කෙනෙක්. එයාට අල්ලස් දීම ප්‍රතික්ෂේප කරන රදලය ඒ නිලධාරියට පිහියෙන් අනිනවා. ඒ නිසා තමයි එයා සියදිවි හානි කරගන්නේ.


මම අහලතියෙන්නෙ නම්

ලීඩර්ගෙ පුතාව නිදහස් කලේ පරම්පරාව ගෙනියන්න කියලා..........

ඔයා දන්න කතාවට අනුව කට්ටිය මැරුණෙ ඇයි යුද්දෙ දිනලා:D
 

IKL

Well-known member
  • May 29, 2018
    44,549
    15,088
    113
    Kadawatha
    picture.php



    https://yts.am/movie/sekigahara-2017


    https://www.yifysubtitles.com/subtitles/sekigahara2017720pblurayx264ytsag-english-130628




    640px-Sekigaharascreen.jpg



    https://en.wikipedia.org/wiki/Battle_of_Sekigahara
     
    mona udawwa awath monawada miniha kale kiyahan
    kanna bonta newei inta hitinta ratath nethi karanawa
    digital yugayak gena katha karanawa digital walata kela wennama badu gahala


    පිටරට වලින් සහය දෙන්නෙ
    බං රටේ ඉන්න ඔක්කොටම හොදක් කරයි කියලා හිතන කෙනෙක්ට නෙමෙයි ....
    එයාලගෙ ඉල්ලීම් ඉස්ටකරණ කෙනෙක්ට......

    සුද්දෝ හිතං ඉන්නෙ මයිත්‍රී කාරයයි මහින්දයි දෙන්නම රට අස්ථාවර කරණවා කියලා.......