වලත්ත ඩෝඩෝ
DODO
බය උනා එකපාරටමොකෝ මේ පොල්ගෙඩි සයිස් අකුරෙන්






බිත්ති බඳින්න ගන්නවනං එකක් කීය ගානේද දෙන්නේනැ දැන් තියෙන්නෙ කිරි ටොෆි![]()
හා හා කේන්ති ගන්න එපා කෙට්ටු වෙනවා ඔයාකේන්ති ගිහින් ඉන්නේ.....
![]()
කේන්ති ගිහින් ඉන්නේ.....
![]()
ජනපතිගේ කතාවටද![]()
හා හා කේන්ති ගන්න එපා කෙට්ටු වෙනවා ඔයා![]()


දැන් හරි නේද ඒක. කෑස් කුකී ඔක්කොම මකා දමල අලුතෙන් ලොග් වෙලා බලන්න හරියාවි.නෑ මිනිහෝ....මේ එලකිරිය මගුලේ හැමතිස්සෙම ලොග් වෙන්න ඕනේ...දැන් දවස් 2ක්. මේකා මේක හදන්නේ නැද්ද![]()
koheda කේන්ති gye ??




නෑ මිනිහෝ....මේ එලකිරිය මගුලේ හැමතිස්සෙම ලොග් වෙන්න ඕනේ...දැන් දවස් 2ක්. මේකා මේක හදන්නේ නැද්ද![]()


දැන් හරි නේද ඒක. කෑස් කුකී ඔක්කොම මකා දමල අලුතෙන් ලොග් වෙලා බලන්න හරියාවි.


අන්දමන් දූපත් වලට......
ඇයි මෙටල් බෝයි හිතුවද අර '' ඉක්කා '' වගේ ගාල්ලෙන් අත හැරලා ආවා කියල.
මම ඉක්කාව ගිහින් දාන්නේ අන්දමන් දූපත් වලට.
ගාලු ගිහින් දැම්මම ඉක්කා හයිවේ එකේ අපිට කලින් ගෙදර එනවා....![]()



settings වල clear browsing data කියල එකක් ඇති ඒකෙන් cache, cookies අනං මනං ඔක්කොම ක්ලියර් කරලා බලන්න.කොහොමද කරන්නේ ?![]()
settings වල clear browsing data කියල එකක් ඇති ඒකෙන් cache, cookies අනං මනං ඔක්කොම ක්ලියර් කරලා බලන්න.


බ්රවුසර් එක මොකද්ද පාවිච්චි කරනහිස්ට්රි ක්ලියර් කරන්න කියලද ඔය කියන්නේ ?![]()