~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

මැරෙන එක කවදහරි මැරෙ‍යි බන් :lol:

කොහොමත් හිතන් හිටි‍යෙ අවුරුදු 30න් පස්සෙ බොන්නෙ නෑ කි‍යලා. ඉතින් නැවැත්තුවා. :P

ඒක හොදයි...:):) වැඩිය බීපුවාම හෝමෝන ක්‍රියාකාරීත්වය අඩු වෙනවලු .... :(
එහෙම උනොත් ලොකු පස්නයක් :dull:
 
Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia

    ඒක හොදයි...:):) වැඩිය බීපුවාම හෝමෝන ක්‍රියාකාරීත්වය අඩු වෙනවලු .... :(
    එහෙම උනොත් ලොකු පස්නයක් :dull:
    ඒවා ගැන නම් මම දන්නෙ නෑ. :rofl:
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo

    බර ඇති බං .. :sorry::sorry::sorry:

    කැහුටු අය බර නැතිලු :rolleyes:

    :shocked::shocked: හාපෝ බං ඇන්ටිලට අත්දැකීම් වැඩී ...... :(:( කොං වේවි ...... :(

    දෙයක් කරන්න කලින් හරියට දන්න කෙනෙකුගෙන් ඉගෙනගනින් :angry:
     
    කැහුටු අය බර නැතිලු :rolleyes:

    ඒත් කැහැටු අයව හොයන්න උස්සන්න ගිහින් :shocked: බර එකක් සෙට් උනොත් මාව වැටිලා පෙරෙලිලා තැලිලා හුස්ම හිරවෙලා මැරෙයි .... :(:(:(

    දෙයක් කරන්න කලින් හරියට දන්න කෙනෙකුගෙන් ඉගෙනගනින් :angry:

    කොහෙද ඉතිං උබලා කියලා දෙන්නෙ නෑනෙ . :( :( :( :(
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ada mokakda kathawe mathrukawa?

    මාතෘකාවක් නෑ සචියා අහපු මෝඩ ප්‍රශ්නෙකට උත්තර දුන්නා
    දැන් ප්‍රශ්නේ මොකක්ද කියලා මතකත් නෑ
     
    මාතෘකාවක් නෑ සචියා අහපු මෝඩ ප්‍රශ්නෙකට උත්තර දුන්නා
    දැන් ප්‍රශ්නේ මොකක්ද කියලා මතකත් නෑ

    මෝඩයංගෙන් ඊට වඩා දෙවල් අහන්න හොද නෑනෙ පොලිසො ..... :)

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo

    ඒත් කැහැටු අයව හොයන්න උස්සන්න ගිහින් :shocked: බර එකක් සෙට් උනොත් මාව වැටිලා පෙරෙලිලා තැලිලා හුස්ම හිරවෙලා මැරෙයි .... :(:(:(
    /QUOTE]

    ඉතින් ඒක තමයි කිව්වේ බර එකක් සෙට් උනාම ඔයාට නිවන් සුව යන්න පුළුවන් :)

    කොහෙද ඉතිං උබලා කියලා දෙන්නෙ නෑනෙ . :( :( :( :(

    :baffled::baffled::baffled:
    මන් තාම චුටි ළමයෙක්
     
    ඒත් කැහැටු අයව හොයන්න උස්සන්න ගිහින් :shocked: බර එකක් සෙට් උනොත් මාව වැටිලා පෙරෙලිලා තැලිලා හුස්ම හිරවෙලා මැරෙයි .... :(:(:(
    /QUOTE]

    ඉතින් ඒක තමයි කිව්වේ බර එකක් සෙට් උනාම ඔයාට නිවන් සුව යන්න පුළුවන් :)

    ආර් අයි පී ගයිස් නිකියා මාව මරන්න ටයි කරනවා .. එයාට තනියම කෑලි ටෝක් කරන්න . :frown::frown::frown:

    :baffled::baffled::baffled:
    මන් තාම චුටි ළමයෙක්

    :lol::lol:

    කොහෙද දන්නෙ නෑ චූටී නේද බන්ස් :rolleyes: