~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

NK123

Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo

    නෑ නෑ මම ආසයි ඔය වෙබ් සීන් එක ගැන දැන ගන්න ඉගෙන ගන්න තේරෙන්නෙත් නෑ මට අයි ටී :(:(
    කොහොමත් අයි ටී බෑ මට ......

    උබ මොනවද කරන්නේ :rolleyes:
     
    මේ ඉන්නේ කපපු එකෙක්....


    අෆ්ෆා ඔය මේකෙ දැං පම්පෝරි ගහන උන්... 2015 මගෙ රෙප් කැපුවෙ නිකම් පොඩි උන් වගේ .......:lol::lol::lol:

    දැන්නම් ඉන්නෙ කිසිම වැරැද්දක් නොකල උපාසකයො වගේ ...
    අනිත් උන්ට උපදෙස් දිදී .........:lol:
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo

    අෆ්ෆා ඔය මේකෙ දැං පම්පෝරි ගහන උන්... 2015 මගෙ රෙප් කැපුවෙ නිකම් පොඩි උන් වගේ .......:lol::lol::lol:
    දැන්නම් ඉන්නෙ කිසිම වැරැද්දක් නොකල උපාසකයො වගේ ...
    අනිත් උන්ට උපදෙස් දිදී .........:lol:

    :baffled::baffled::baffled:
    ඒ කව්ද බන්?
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo

    ඇයි යකෝ මේකට ආපු දවසෙ ඉදං කියපුවා තමයි ...
    උබට මේ ත්‍රෙඩ් එකෙත් කිවුවෙ ......:frown:
    අයි ටී බෑ මට

    කියපන්කො සරලව
    බහුබූත නැතිව
    මොනවද කරන බිස්නස්?