1.ඔව්..එ දෙකම එක උනත් බුදිමත කියන්නෙ සහ බුදියනවා කියනවා කියන්නෙ කැම අධික ලෙස අරගෙන ඇතිවෙන මත් ගතියත් සමග එන නිදිමත ගතියට..දෙකෙදිම නින්ද යනවා..
2.සාමාන්‍යයෙන් නිදිවදිනවා කියන්නෙ කාන්තාවක් සහ පුරුශයෙක් අතර ඇතිවෙන අනියම් සම්බන්දයක් අපහාසාත්මක ලෙස ප්‍රකාශ කරන කොට හා කෙනෙක් අපහස කරන කොට..ඔය ගෙවල් වල වලි ඇතිවෙනකොට එහෙම කියන්නෙ " උබ එකී/එකා එක්ක නිදිවැද්ද කියලා මම දන්නෙ නැ කියලා හිතුවද"කියලා වගෙ...
3.ඔව්..
ඒවුනාට ඩෝඩෝ කිව්වා වගේ ගොඩක් අය "බුදියනවා" කියන්නේ ලිංගික සම්බන්දයට

පත්තර වල එහෙම තියෙන්නේ
ඉංග්‍රීසියෙන් I Sleep with her කිව්වොත් එකෙත් අදහස නිදාගන්නවා කියන එක නෙමේනේ සමහරවෙලාවට
හිතට සහනයක් ගන්නනම් හොඳ ඇති.. ඒත් පෝය දවසට පන්සලේ සෙනගට එපා වෙනවා








