මට ආසයි, පෙසිමිස්ට්ව යි, අනුරාධව යි, කසුන් KDP තුන් දෙනාව එකම කාමරයකට දාලා වහල මොකද වෙන්නේ කියල බලන්න.
ඒ අතරේම අර හිර ගෙවල් වල තියෙන්නා වගේ එක පැත්තකින් වීදුරු, අනික් පැත්තෙන් බැලුවම කන්නාඩි විදිහට පේන ජනෙලෙකින් එහා කාමරේට ටුපක් ව දාලා බලන් ඉන්න මොකද වෙන්නේ කියල......
![]()

)
අනේ මංද උබට හිතෙන එව්වා...
ඔය ඔක්කොම එක්කෙනෙක් වෙන්න බෑද
එහෙම නම් මොකද කරන්නෙ
අර රුසියාවෙ උනා වගේ මුන් යන්න බෑ කිවොත් මොකද කරන්නෙ අන්තිමට?
නැත්තම් මුන් සෙට් වුනොත් ලංකාවෙ ලීගල් නැති දෙයක් කරන්න? (Same-sex marriage)
උබ උන්ව රට පටවනවද ?
ටූපැක්ව තනියම දාලා මොනවා බලන්නද /?
එහෙම නම් උබයි ටූපැක්වයි දාලා අපි බලං ඉන්නම් එහෙම හාද?
උත්තර දෙන්න

අර හිට්ලර්ගෙ සලකුන ගහපු ශර්ට් එකක් ඇදං ඉන්න එකා කවුද ?
මණ්ඩපේ ෆොටෝ එකේ

කෝ කෝ පැනලා යන්න බෑ

නෑ මට ඕනේ උන් තුන්දෙනා කියවන්නේ මොනවද කියල බලන්න.....ටුපක් නම් ඉතින් ඕනේ නෑ කියමුකෝ.![]()
ඒක තමා ඕනෙ
යන්න බෑ කිව්වොත් තුන්දෙනා

අපෝ නෑ .....මම හිතන්නේ තුන් දෙනාම කැමති වෙයි. යම් හෙයකින් අකමැති වුනොත් ඉතින් අල්ලලා දානවා.මොනවා කරන්නද![]()

youtube channel karana aya kawda inne