~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

NK123

Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    අද 1/21

    ශ්‍රී ලංකාවේ තිරගත වූ පළමු සිංහල භාෂා චිත්‍රපටය වන "කඩවුණු පොරොන්දුව" තිරගත වී අදට වසර 72කි.
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ඔව් ඒක ඇත්ත....ඒ වුනාට මානසිකව අලුත් බවක් දැනෙනවනේ....:D

    ඩෝඩෝ මේ ත්‍රෙඩ් එකේ මානසික අවපිඩනයෙන් වගේ ඉන්නේ :rolleyes::P


    ඇත්ත ඇත්ත අලුත් අවුරුද්දේ පලවෙනි ත්‍රෙඩ් එක ඉක්මනට දාමු :D
     
    අද 1/21

    ශ්‍රී ලංකාවේ තිරගත වූ පළමු සිංහල භාෂා චිත්‍රපටය වන "කඩවුණු පොරොන්දුව" තිරගත වී අදට වසර 72කි.


    :shocked:

    ඒකියන්නෙ මීට වසර 72 කට කලිං අපි බලලා තියෙන්නෙ සුදු ෆිලුම් දැං වගේම තමා :sorry::sorry: