sinhalen kotanna software ekak nadda prens?
google input ekath dan nathi kathawak ahuna
Broken Promiseඅද 1/21
ශ්රී ලංකාවේ තිරගත වූ පළමු සිංහල භාෂා චිත්රපටය වන "කඩවුණු පොරොන්දුව" තිරගත වී අදට වසර 72කි.

මේ මණ්ඩපය 15 000 වලින් නවත්තලා ඊළඟ එකට යමුද ?
මොකෝ කියන්නේ ?
![]()
ඊළඟ එකට ගියත් මේ ඉන්න ටිකම තමා ඉන්නේ වෙනසක් නෑනේ.![]()

CIA Lankawe Branch Eka Open Kale JR ge kale nedaඅද 1/22
ඇමරිකානු CIA ඔත්තු සේවය ස්ථාපනය වුයේ අදවෙනි දිනකයි.