~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

saja

Well-known member
  • Jan 8, 2007
    16,207
    2
    10,805
    113
    Home Sweet Home
    Jaic Hilton තියෙන්නේ ,Union Place නේ ද ? , Jaic Hilton ඉදන් මොරටුවට යන්න bus එකක් ගන්න (bus halt) ලගම තැන මොක්ක ද ?

    පයින් යන දුර නම් shape , නැත්නම් ත්‍රීවීල් එකෙන් යන්න පුළුවන් ලගම bus halt එක තම දැන ගන්න ඕනේ :yes:

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    Jaic Hilton තියෙන්නේ ,Union Place නේ ද ? , Jaic Hilton ඉදන් මොරටුවට යන්න bus එකක් ගන්න (bus halt) ලගම තැන මොක්ක ද ?

    පයින් යන දුර නම් shape , නැත්නම් ත්‍රීවීල් එකෙන් යන්න පුළුවන් ලගම bus halt එක තම දැන ගන්න ඕනේ :yes:

    හැමදාම මෙතනට දුවගෙන ඇවිත්, පාරවල් ගැනයි, බස් යන එන වෙලාවල් ගැනයි, අනං මනං අහන්න එපා....

    මෙතන ටයිම් කීපර් ලා නෑ.
    මේ පිටකොටුවේ බස් ස්ටෑන්ඩ් එක කියල හිතුවද...:frown::frown:

    :lol::lol::lol:
    :P:P
     
    • Like
    Reactions: hichchiputha

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    රේප් ටිකක් දියණ බන් කොල්ලෙක් වීඩියෝ වගයක් දාල රේප් දීල පළාතේ යන්න බැහැ

    රේප් ටිකක් කොටාගන්න බොරුවක් කියාගෙන ආවානේ :P
    +20