
මේක ගැන වැඩි දෙයක් දැනගෙන හිටියෙ නෑ. දැන් search කරල බැලුවෙ.![]()
මන් දන්නෙත් fail කියලා විතරයි


මේක ගැන වැඩි දෙයක් දැනගෙන හිටියෙ නෑ. දැන් search කරල බැලුවෙ.![]()




හපොයි උබ කිව්වමයි මතක් උනේ
තාම පෙන් එකේ වේලෙනවා
ඊයේ A Star Is Born බැවා![]()




first man බැලුවා
ටිකක් බෝරින්ග් වගේ
පවුල් ආරවුල් තේරුමක් නෑ වගේ
මෙන්න මේ ටික සිංහලෙන් කියපන්
අර ජෙමිනි 8 ඇජිනා කියන එකත් එක්ක සෙට් වෙන මිෂන් එක මොකක්ද? (කැරකෙන වේගය වැඩි වුන නිසා ෆේල් වුන එක)
tikk boring, but its necessary part of the movie, movie eka wadyama focus karala thbbe Neil Armstrong gananane.
gemini 8 awilla palaweni paara spacecraft dekak ekata docking karanna haduwa mission eka,
Gemini 8
1.ඒ ඩොක් කරන්න හදපු spacecraft එක කලින් කොහොමද ස්පේස් එකට ගියේ?
2.එහෙම ඩොක් කරන එකෙන් බලාපොරොත්තු වෙන්නේ මොකක්ද?
1. normal spacecraft ekak yana widiyatama thama film eke eka wdya pennuwe ne,
2. ai bn, hadata gya wele, hadata baawa ekai (eagle) hadee orbit eke thibba ekai (columbia) set wenne ehema ne, ship dekak ekata set wena widya (dockin)
How the Apollo 11 Moon Landing Worked



අද සඳුදාඅද 1/28
අද ජාත්‍යන්තර දත්ත ආරක්ෂණ දිනයයි.
විශිෂ්ඨ සිනමා අධ්යක්ෂවරයෙක් හා තිරනාටක රචකයෙක් වූ ආචාර්ය ධර්මසේන පතිරාජ මහතාගේ පළමු ගුණානුස්මරණ දිනය අදට යෙදී ඇත.
Yo Yoඅද 1/28
අද ජාත්‍යන්තර දත්ත ආරක්ෂණ දිනයයි.
විශිෂ්ඨ සිනමා අධ්යක්ෂවරයෙක් හා තිරනාටක රචකයෙක් වූ ආචාර්ය ධර්මසේන පතිරාජ මහතාගේ පළමු ගුණානුස්මරණ දිනය අදට යෙදී ඇත.
අද සඳුදා![]()